ත්‍රීවිල් ලස්සන කරන්න කොන්දේසි සහිතව පොලීසියෙනුත් අවසර හිමිවෙයි.
පසුගිය දවස් කිහිපයේ ලංකාව වටා ත්‍රීෙරා්ද රථවල අනවශ්‍ය උපාංග ගලවා දැමීමට ශ්‍රී ලංකා පොලීසිය කටයුතු සිදු කළා.
මෙම තත්වයත් සමග එම අමතර උපකරණ අලෙවි කරන පිරිස දැඩි ගැටලුවකට මුහුණ දීමට සිදු වූ පසුබිමය ඊයේ දිනයේ පොලීස්පති ප්‍රකාෂ කර සිටියේ ආරක්ෂාවට බාධාවක් නොවන ආකාරයට ත්‍රීෙරා්ද රථ අලංකරණය කිරීමට අවසර දුන් බවයි.
වීඩියෝව පහතින්.