සබරගමුව විශ්වවිද්‍යාලයේ සිය දිවි හා නිකරගත් සිසුවාට වෙලා තියෙන හිතාගන්න බැරි සිදුවීම හෙළිවෙයි.
ශෝටක් ගහගෙන washroom ගිය හේතුවට 25 ක පමණ සින්නො ( සීනියර්ස්ලා ) සෙට් එකක් ඇවිත් උන්ගෙන් 10 ක පමණ සින්නන්, සියදිවි න* සාගත් සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුවාව නිරු*වත් කරලා රැග් කරලා තියෙනවා.
