වෛද්‍යවරයා මානසික පීඩාවක සිටියා බිරිය ඇතුළු පවුලේ අය කියයි
අතුරුදන්ව සිටි බදුල්ල ශික්ෂණ රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය ප්‍රභාත් දයා රත්න මහතාගේ සිරුර ලොග්ගල්ලාඔය රක්ෂිතයේ ගල් තලාවක් මත තිබියදී ඊයේ (24) උදෑසන සොයාගෙන තිබේ. මහනුවර පදිංචිව සිටි 49 හැවිරිදි දෙදරු පියෙකු වන ඒ මහතා ගිනිගත්හේන ප්‍රදේශයේ මුල්ගම්කාරයෙකි. පසුගිය 23 වනදා උදෑසන බදුල්ල ශික්ෂණ රෝහලේ ශල්‍යාගාරයේ කටයුතුවල නිරත වීමෙන් අනතුරුව වෛද්‍යවරයා අතුරුදන්ව ඇති අතර, එදින පෙcheck-in […]
