මීට සුලු මොහොතකට පෙර ඉරානය විසින් ඉල්ල කරන ලද ප්රබල මි සයිල ප්රහාරවලින් විනා ශ වී යන ඊශ්රාල ගොඩනැගිල්ලක්
මේ වන විට ඉරානය ප්රබල බැලැස්ටික් මිසයිල යොදාගනිමින් ඊශ්රාලයට ප්රහාර එල්ල කරමින් සිටිනවා. වීඩියෝවේ දැක්වෙන්නේ එක මිසයිල ප්රහාරකයින් ගොඩනැගිල්ලක් කඩා වැටෙන ආකාරයයි
