සටන් විරාම නෑ ඉරානය අපිට ගහ නවා. ඊශ්‍රාලය නැවතත් ප හර දෙයි.
ඊශ්‍රායල් ආරක්ෂක අමාත්‍ය Israel Katz විශේෂ ප්‍රකාශයක් සිදු කරයි.
” ඉරානය විසින් සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කර ඇත!
ඉරානය සටන් විරාමය උල්ලංඝනය කිරීමට එරෙහිව ඉරානයට නැවත දැඩි ප්‍රති – ප්‍රහාර එල්ල කරමින් ප්‍රතිචාර දක්වන ලෙස මම ඊශ්‍රායල් ආරක්ෂක අංශ වෙත උපදෙස් දුන්නා.”
– ආරක්ෂක ඇමති ඊශ්‍රායලය.
උපුටා ගත්තේ Sky News මඟිනි.
