කොහොමද මෙහෙම ඔයාට අපි නිවන්සුව කියන්නෙ බෝඩිමේ හිටපු ළමයින්ගෙන් අහිංසකම ළමයා
කොහොමද මෙහෙම ඉක්මනින් ඔයාට අපි නිවන්සුව කියන්නෙ නෙත්මි 
බෝඩිමේ හිටපු ළමයින්ගෙන් අහිංසකම හිත හොදම කාටවත් කරදරය්ක් නැති එකම ළමයා
කොහොමද අපි දැන් ඔයාගෙ ඇද ඔයාගෙ මතකයන් දිහා බල බල ඉන්නෙ 
අවසානෙට මට තමයි ඔයා උදව් කරලා ගියෙත් ගෙදර යන්න කලින් මන් අසනීප උන දවසේ මට කොච්චර යාලුවො හිටියත් ඔයා තමයි මට උදව් කරේ අනේ මේක හීනයක් වගේ 

කම්මැලි වෙලාවට පඩිපෙලෙ ඉදන් ඔයාල එක්ක ඕපාදූප කියවන්න මන් එනකොට කොහොමද ඔයා නෑ කියලා බලන්නෙ
ඉතින් අපේ ලස්සන මල ඔයා කොහේ ඉපදුනත් මතු උප්දින් කිසි ආත්මෙක ඔයාට මෙහෙම දෙයක්නම් සිද්ද වෙන්න එපා නෙත්මි 


