ඉන්දියාවට රිදෙන්න පාකිස්තාන ක්රිකට් කණ්ඩායම අද කරලා තියෙන වැඩේ
ආසියනු කුසලාන තරඟාවලියේ අනුශූරතාව වෙනුවෙන් හිමි වූ තරඟ ගාස්තුව මැයි 07 වනදා ඉන්දියාව විසින් එල්ල කළ ප්රහාරයෙන් අසරණ වෙච්ච පවුල් වෙන ලබා දීමට පාකිස්ථාන ක්රිකට් කණ්ඩායම තීරණය කරලා තියෙනවා.
