අතිශය තීරණාත්මකම පැය 48 තත්වය බරපතලයි
මේ අපි හැමෝම ගත කරන්නේ අතිශය තීරණාත්මකම පැය 48 වෙන්න පුළුවන්. 


ආපදා තත්වයක් ප්රකාශ කරලා දවස් දෙක තුනක් නිවාඩු දුන්නත් කමක් නෑ මිනිස්සුන්ට මේ වෙලාවේ.
අපි හැමෝම පුළුවන් විදියට මේ දැනුවත් කිරීමේ වැඩේට එකතු වෙමු.
හැමෝම පරිස්සමින් ඉන්න. 


– විකුම් හර්ෂණ –
