රටේම ගැමි ලියන් පරදවමින් චූලක්ශි සුන්දර ගැමි ලියක් වෙයි ඡායාරූප සමග
අපේ රටේ අන්තර්ජාතික ජයග්රහන ලබපු නිරූපිකාවන් ඉන්නෙ බොහොම සුලු ප්‍රමානයක් කිව්වොත් හරියටම හරි. ඒ අතරින් එක දක්ශ වගේම හැඩකාර නිරූපිකාවක් තමයි චූලක්ශි කියල කියන්නෙ. කාගෙත් නෙත් වශී කරන රුවකට හිමිකම්පාන චුලක්ශි රනතුංගව මේ වෙනකොට නොදන්නා කෙනෙක්නම් නොමැති තරම්. ලස්සන පෙනුම නිසාම නිතර කා අතරත් කතාබහට ලක්වෙන චුලක්ශි කියන නම වගේම ඇගේ ඒ සුන්දර රුවත් දැන් බොහෝ දෙනෙකුට සමීපයි. මිස් ශ්‍රී ලංකා කිරුල 2014 වසරේදී ජයග්‍රහනය කල ඇය 2017 වසරේදී ලොව හොදම නිරූපිකාව විදියට කිරුල ජයග්‍රහනය කරල අන්තර්ජාතික නිරූපන තරගයකින් ජය ලබල අපේ රටට කීරිතියක් ගෙන ආවා.
ඒ වගේම ඇය මුලින්ම සිනමා ක්ශේත්‍රයට පිවිසුනේ ප්‍රියන්ත කොලඹගේ මහතා විසින් අධ්‍යක්ශනය කරපු දේදුනු ආකාසේ චිත්‍රපටය හරහායි.ඒ වගේම මේ වෙනකොටනම් ඇය නිරූපන ක්ශේත්‍රයේ වගේම රංගන ක්ශේත්‍රයේත් දිගු ගමනක් ඇවිත් කියල අපිට දැකබලාගන්න පුලුවන්. ඉතින් කුඩා කලකින් ප්‍රේක්ශකයා අතරට ඇවිල්ල කලා ක්ශේත්‍රයේ තමන්ගෙ රූ සපුවන් වගේම හැකියාවෙන් ප්‍රේක්ශක ආදරය දිනාගත්ත චුලක්ශි නිරන්තරයෙන් විව්ධ විලාසිතා හරහා චායාරූප වලට පෙනීසිටිමින් ප්‍රේක්ශක ආදරය දිනාගන්නවා. ඉතින් චුලක්ශි රණතුංග ගැමි විදියට සැරසුනු ඡායාරූප කිහිපයක් ඔයාලට පහලින් දැකගන්න පුලුවන්. ඒ වගේම මේ ලස්සනම ලස්සන ෆොටෝශූට් එක කරල තියෙන්නෙ ලංකාවෙ ඉන්න ඉතාමත් දක්ශ ඡායාරූප ශිල්පියෙකු වන Gayantha Withanage කියන ඡායාරූප ශිල්පියා විසිනුයි.
1)
2)
3)
4)
5)
6)
7)
ඉතින් ඊට අමතරව චුලක්ශිගෙ තවත් අලුත්ම ඡායාරූප කිහිපයක් ඔයාලට පහලින් දැකබලාගන්න පුලුවන්
8)
9)
10)
11)
12)
13)
14)
15)
16)
17)
18)
19)
20)