සුන්දර උදයන්ති කුලතුංග විවාහවෙලා දැන් ගෙවන සැප ජීවිතේ
උදයන්ති කුලතුංග කියන්නෙ ලංකාවෙ ඉන්න අපි කවුරුත් දන්න ඉතාමත් රූමත් ප්‍රවීන රංගන ශිල්පිනියක්. මහින්දාගමනය , සිංහාවලෝකනය, සුබා තෙරනියෝ වගේ සිනමාපට වලට වගේම ඇය විසින් ටෙලිනාට්‍ය බොහොමයකටද ඇගේ රංගනයෙන් දායක වෙලා තියෙනවා. කොහොම උනත් ගොඩක් දෙනා ආදරේ කරන ඇයව අපිට මෑතකදී කලානිර්මාන හරහානම් දැකගන්නට ලැබුනේ නැහැ. ඒ ගැනනම් ඇය කියල තිබුනෙ ඇයට දැන් ලැබෙන හැම කලා නිර්මානයක්ම බාරගන්නේ නැහැ ඒ වගේම ලැබෙන නිර්මාන තෝරාබේරාගෙන රගපානවද නැද්ද කියල් තීරනය කරනව කියලයි. ඒ වගේම නිර්මානයක් තෝරාගන්න කලින් ඒ අධ්‍යක්ශකවරයා මීට කලින් සිදුකරපු නිර්මාණත් බලල තමයි රගපෑමට එක්වෙන්නෙ කියලත් ඇය තීරනය කරල තියෙනව කියලයි අපිට දැනගන්නට ලැබුනේ.ඉතින් ඒ වගේම ඇය මීට ටික දවසකට කලින් අකිල කියල කෙනෙක් සමග විවාහ දිවියට එලඹුනා කියල මේ වෙනකොට ගොඩක් දෙනා දන්නවා. ඒ වගේම කලා තරු රැසක් සහභාගී වුන ඒ විවාහ උත්සවය ලංකාවෙ ගොඩස්ක් දෙනා අතර ප්‍රසිද්ධ උන විවාහ උත්සවයක් කිව්වොත් නිවැරදී.
ඉතින් මෑතකදී විවාහ වුන උදයන්ති කුලතුංග දැන් ගෙවන ජීවිතේ ඡායාරූප කිහිපයක් ඇගේ ප්‍රේක්ශකයන්ට අරගෙන එන්න අපි හිතුවා. එම ඡායාරූප පහලින් දැකගන්න පුලුවන්.
1)
2)
3)
4)
5)
6)
7)
8)
9)
10)
11)
12)
13)
14)
15)
16)
17)
18)
19)
20)