කොටට අදින්න අකමැති කාවින්ද්‍යා දුල්ශානි ගෙදරටත් හොරෙන් කරපු වැඩේ මෙන්න
අපේ රටේ ඉන්න නවක රංගන ශිල්පිනියන් අතර ඉන්න ඉතාමත් දක්ශ වගේම කලා ක්ශේත්‍රයේ දිගු ගමනක ලක්ශන පෙන්වන රූමත් රංගන ශිල්පිනියක් තමයි කාවින්ද්‍යා දුල්ශානි කියල කියන්නේ. ඉතින් මෑතකදී රූපවාහිනිය හරහා විකාශය වුන සිද්ධාර්ථ ගෞතම හා තවත් ටෙලිනාට්‍ය රාශියකින්ම ඇය ප්‍රේක්ශකයා අතරට පැමිනියා. ඉතින් අපි කවුරුත් ආදරේ කරන මේ පුංචි රංගන ශිල්පිනිය ගැන පොඩි විස්තරයක් කරනවනම්, කාවින්ද්‍යා කියන්නෙ දියණියන් හතරදෙනෙක්ගෙන් යුක්ත පවුලක වැඩිමලායි. දොම්පේ දේවි බාලිකා විද්‍යාලයෙන් තමයි ඇය අද්යාපනය හදාරල තියෙන්නෙ. ඒ වගේම පාසල් කාලයේදී අද්යාපනයට පමනක් සීමා නොවී, වොලිබෝල් , නෙට්බෝල් , ක්‍රිකට් සහ කරාටේ වැනි ක්‍රීඩා වලටත් ඇය සහභාගී වුනා කියල ඇය වරක් ප්‍රකාශ කරල තිබුනා. ඒ වගේම කරාටේ ක්‍රීඩාව උපරිමයෙන් සිදුකලා කියලත් ඇය ප්‍රකාශ කරල තිබුනා.ඉතින් කාවින්ද්‍යාගේ රංගන දිවිය ගැන කතා කරනකොට, ඇය රංගනයට පිවිසිලා තියෙන්නෙ උසස්පෙල කරන කාලයේදියි. ඉතින් ඒ වගේම 2015 වසරේදී ස්වාධීන රූපවාහිනී සේවය විසින් පවත්වපු අවුරුදු කුමරිය තරගයේ අවසන් දොලොස්දෙනා අතරට පැමිනීමත් ඇගේ රංගන දිවියේ හැරවුම් ලක්ශයක් වනවා කිව්වොත් නිවැරදී. ඒ වගේම මේඝා කියන ටෙලිනාට්‍ය තමයි ඇය රංගනයෙන් දායක වුන පලමු ටෙලිනාට්‍ය වන්නේ. ඉන්පසුව ඒ හරහා අතිමහත් ප්‍රේක්ශක ආදරයක් දිනාගන්නා ඇය සද එලිය, සිදූ, රන්බැදි මිනිස්සු, දඩයම් බඹරු කියන ටෙලිනාට්‍ය හරහාත් ප්‍රේක්ශකයා අතරට පැමිනෙනවා.
ඉතින් ඒ වගේම මේ අපි කතා කරපු දක්ශ රංගන ශිල්පිනිය මෑතකදී ටැටූ විලාසිතාවක් යෙදුව කියලත් අපිට දැනගන්න ලැබුනා. ගෙදර අයටත් හොරෙන් යාලුවෙක් සමග ගිහින් ටැටූ විලාසිතාව යෙදුවත් පස්සෙ ගෙදර අයගෙන් බැනුම් අහන්න උනා කියල තමයි ඇය ප්‍රකාශ කරල තිබුනේ.ඉතින් ඔයාල ගොඩක් ආදරේ කරන කාවින්ද්‍යාගේ ඡායාරූප කිහිපයක් පහලින් දැකබලාගන්න පුලුවන්.
1)
2)
3)
4)
5)
6)
7)
8)
9)
10)
11)
12)
13)
14)
15)
16)
17)
18)
19)
20)
21)
22)
23)
24)
25)