මම කියන තරම් අසංවර නැහැ – මැණික් විජේවර්දන ඡායාරූප 23 ක් සමග
ඔබ වැඩිපුරම කැමති රංගන ශේත්රයට නේද ?
ඔව් මම රංගනයට කැමැතියි ඒ නිසානෙ මම රඟපාන්නේ.
එතකොට ඔබ නිරූපණ ක්ෂේත්රයට කැමැති නැතිද ?
කැමති හැබැයි මම වැඩිපුරම කැමති කැමැත්ත තියෙන්නෙ රංගනයට මේ මට ලැබුණු පොඩි අවස්ථාවක් විතරයි රංගනය අතාරින්න බලාපොරොත්තුවක් නැහැ.
ඒ උනාට ඔබ ඇඳුම් විලාසිතා කරන්නේ හැඟීම් අවුස්සන විදිහට කියලා චෝදනාවක් තියෙනවා ?
එහෙම දෙයක් නෑ කාලීනව එන ඇඳුම් අදිනව වැඩිපුර denim ඩෙනිම් ටී ෂර්ට් අඳිනවා සමහරවිට මම ෆේස්බුක් එකට ඇඩ් කරන ෆොටෝ නිසා නම් එහෙම අහන්නේ ඒ මගේ යහළු යෙහෙළියන් මතක් වෙන වෙලාවට good morning good night කියන්න fb එකට ඇඩ් කරනවා. අනෙක් ඒව මගේ photoshoot වලින් ගත්ත ෆොටෝ. ඒ ඇරෙන්න මම උවමනාවට වඩා ඇඳුම් ඇඳුම් වලින් අසංවර චරිතයක් නෙවෙයි ඔය කියන තරම් මම අසංවර නැහැ .
ඔබ රංගනයේ නිරත වන්නේ වෘත්තීමය වශයෙන් නෙමෙයි ඇයි ඒ ?
මම රංගනයේ නියැලෙන්නේ තෘප්තිය වෙනුවෙන් ලොකු වැඩ බාර ගන්නේ නැහැ නිදහසේ වැඩක් කරලා ඒ වෙනුවෙන් හොඳයි කියන ප්රතිචාර ලබන්න මම කැමතියි ඒ නිසා එය මම වෘත්තීය කරගෙන නැහැ.
මේ ඇය අපට පැවසු ඇගේ කතාවයි. පහලින් ඔබට ඇයගේ ඡායාරූප 30 ක් බලන්න පුලුවන්
01.
02.
03.
04.
05.
06.
07.
08.
09.
10.
11.
12.
13.
14.
15.
16.
17.
18.
19.
20.