වැලන්ටයින් දවසෙ මව් පදවියට පත්වුන සුලේඛා කෝටිපති සැමියා සමග ගෙවන සුපිරි ජීවිතේ
සුලේඛා ජයවර්ධන කියන්නෙ කාලයක්ම ලංකාවෙ පුන්චි තිරයේ ජනප්‍රිය වෙලා හිටපු දක්ශ රංගන ශිල්පිනියක්. රෑන කියන ටෙලිනාට්‍ය හරහා ප්‍රේක්ශකයා අතර ගොඩක්ම ජනප්‍රිය උන ඇය මේ වෙනකොටනම් අපිට රූපවාහිනිය හරහා දැකගන්නට ලැබෙන්නේනම් නැහැ. ඒ වගේම මේ වෙනකොට සාර්ථක විවාහ දිවියක් ගතකරන ඇය විවාහ වුනේ ලංකාවෙ ප්‍රසිද්ද ව්‍යාපාරිකයෙකු වන අශෝක රන්දෙණිය මහතාත් සමගයි. ඉතින් ඒ වගේම මීට කාලෙකට කලින් ගොඩක් ජනප්‍රිය කෙනෙක් වෙලා හිටපු සුලේඛා මීට ටික කාලයකට කලින් මව් පදවියට පත් වුනා. ඉතින් ඒ වගේම ඇය උතුම් මව් පදවියට පත්ව තිබුනෙත් ආදරවන්තයන්ගේ දිනයේදීයි.
ඒ වගේම ලංකාවෙ ඇයට ආදරේ කරන ගොඩක් ප්‍රේක්ශකයන්ට තියෙන ප්‍රශ්නයක් තමයි විවාහයෙන් පස්සෙ සුලේඛා රංගනය අත්හැරියද කියන දේ. ඒකට සුලේඛා දීල තිබුනෙනම් මේ වගේ පිලිතුරක්. ඇත්තටම මම විවාහයට පස්සෙත් රංගනයෙහි නිරත වුනා, මගේ සැමියා කවදාවත් මට රගපාන්න එපා කියල නැහැ, ඒ වුනත් මම මගේ සැමියගේ ව්‍යාපාර කටයුතු වල නිරත වෙලා ඉන්න නිසා රගපාන්න වෙලාවක් නැහැ. ඉතින් එහෙම තමයි සුලේඛා ඇගේ රංගනයෙන් ඈත්වීම ගැන අදහස් දක්වල තිබුනේ. ඉතින් ගොඩක් දෙනා ආදරේ කරන සුලේඛාගෙ ආදරනීය කැදැල්ලේ ඡායාරූප ටිකක් දැන් ඔයාලට පහලින් දැකබලාගන්න පුලුවන්.
1)
2)
3)
4)
5)
6)
7)
8)
9)
10)
11)
12)
13)
14)
15)
16)
17)
18)
19)
20)