හැමෝම දන්න පිං පොන් හෙවත් රජිත හිරාන් දැන් ගෙවන ජිවිතයේ ඡායාරූප පෙලක්
ශ්‍රී ලංකා සිනමාව, වේදිකා නාට්‍ය හා රූපවාහිනි තිරයේ නළුවෙක් වන ඔහු නමින් “රජිත හිරාන් චාමිකාර” යි.විශේෂයෙන් හාස්‍යජනක චරිත නිරූපණය කරන හිරාන් වඩාත් ප්‍රසිද්ධ වන්නේ රූපවාහිනී කතා මාලාවක් වන “තට්ටු ගෙවල්”හි “පිං පොං”ගේ චරිතය හරහා යි.එය ඔහුගේ රංගන වෘත්තියේ හැරවුම් ලක්ශයක් බවට පත් වූ චරියතක් වුනා.ඔහු සිය සිනමා දිවිය ආරම්භ කරේ 2002 වර්ෂයේ දී “චෙරියෝ හෝල්මන්” සිනමාපටයෙනි. ඉන්පසු ඔහු ජනප්‍රිය විකට නළුවෙකු ලෙස කටයුතු කළ අතර “සෝමි බෝයිස්”,”උලත් ඒකයි පිලත් එකයි” සහ “කොළඹ සන්නිය”,”රිටර්න්ස්”,”පුංචි අපිත් බය නෑ දැන්”,”බහු බූතයෝ”,”හනී බනී”,”ඉස්කෝලෙට මන් ආවා”,”නැති බැරි ටාසන්”,”තිත්ත ඇත්ත”,”ගෝරී”,”ෆේස් ටු ෆේස්”,”කුසල්” ආදී චිත්‍රපට හරහා ඉතා ජනප්‍රිය විය. 2021 වර්ශයේ දී ඔහු “කාක්කොත් එක්ක බෑ” වේදිකා නාට්‍යයට ද පෙනී සිටියා.ඔහු සැබෑ ජීවිතයේදි ආදරණිය සැමියෙක් වගේම දියණියන් දෙදෙනෙකුගේ ආදරණිය පියෙක් ද වෙනවා. ඉතින් දැන් අපි බලමු රජිතගේ පවුලේ හා ඔහුගේ ඔබ නොදැකපු ඡයාරූප කිහිපයක්.
01.
02.
03.
04.
05.
06.
07.
08.
09.
10.
11.
12.
13.
14.
15.
16.
17.
18.
‘
19.
20.