මෑතකදී විවාහ වුන රූකාන්තගේ දුව හෙවත් රයිනි චාරුකාගේ සොදුරු කැදැල්ල
අපේ රටේ ඉන්න ගොඩක් දක්ශ වගේම ප්‍රසිද්ද කලා පවුලක් තමයි රූකාන්ත පවුල කියල කියන්නේ. ඉතින් මේ රූකාන්ත පවුලේ සාමාජියන් සියල්ලම පාහේ සංගීතයට ඉතාමත් දක්ශයි. රූකාන්ත ගුණතිලක මහතාත් ඔහුගේ බිරිද වන චන්ද්‍රලේකා පෙරේරා මහත්මියත් අපේ රටේ ඉතාම සම්මානනීය කලාකරුවන් බව අපි හැමෝම වගේ දන්නවා. ඉතින් දෙමව්පියන්ගේ අඩිපාරේ යමින් රූකාන්තගේ දියනියන් දෙදෙනා වන රයිනි චාරුකා ගුණතිලක සහ වින්ඩි ගුණතිලක යන දෙදෙනාත් මේ වන විට අපේ රටේ ගොඩක් ප්‍රසිද්ධ ගායිකාවන් දෙදෙනෙකු වනවා.
ඉතින් අපි රයිනි චාරුකා ගැන පොඩි විස්තරයක් කරනවනම්, ඇය උපතලබන්නේ 1991 අප්‍රේල් දහ වෙනිදායි. ඉතින් ඒ අනුව ඇයට මේ වන විට වයස අවුරුදු තිහක් පමන වනවා. මේ වන විට ඇගේම කියල ගීත කිහිපයක්ම ඇය විසින් ගායනා කරල තියෙන අතරම ඇගේ චංචල දෑසේ මායා කියන ගීතය ප්‍රේක්ශකයන් අතර ගොඩක් ප්‍රසිද්ධ උනා. ඒ වගේම අපි ගොඩක් දෙනා ආදරෙ කරන රයිනි මේ වන විට විවාහ වෙලා ඉන්නේ කියල අපි ගොඩක් දෙනා දන්නවා. ඉතින් ඇය විවාහ වුනේ අකිල කියල තරුණයෙක් සමගයි. ඔහුත් සංගීත ක්ශෙත්‍රයට ගොඩක් සමීප කෙනෙක් වන අතරම ඔහුට සංගීත කණ්ඩායමකුත් තිබෙන බව අපිට දැනගන්න ලැබුනා. ඉතින් මේ සුන්දර කලාකරුවන් දෙදෙනාගේ සුන්දර කැදැල්ලේ ඡායාරූප කිහිපයක් තමයි මේ.
1)
2)
3)
4)
5)
6)
7)
8)
9)
10)
11)
12)
13)
14)
15)
16)
17)
18)
19)
20)