ක්රිකට් පිටියෙන් විශ්රාම ගියත් හැකියාවෙන් විශ්රාම නොගියපු ඩිල්ශාන් තම පවුල සමග ගෙවන ජීවිතේ
අපේ රටේ ඉන්න ඉතාමත්ම දක්ශ ඒ වගේම ගොඩක් ප්රසිද්ධ ක්රීඩකයෙක් තමයි තිලකරත්ණ ඩිල්ශාන් කියල කියන්නේ. ඉතින් මේ අතිදක්ශ ක්රීඩකයාව අපේ රටේ මේ වෙනකොට නොදන්නා කෙනෙක් නොමැති තරම්. ඉතින් මේ දක්ශ ක්රීඩකයා ගැන විස්තර ටිකක් කියනකොට, තිලකරත්ණ ඩිල්ශාන් උපත ලබන්නේ 1976 වසරේ ඔක්තොම්බර් මාසයේ දාහතරවැනිදායි. අපේ ක්රිකට් කණ්ඩායමේ හිටපු ක්රීඩකයෙක් වගේම හිටපු කණ්ඩායම් නායකයෙක් වශයෙනුත් ඩිල්ශාන් කටයුතු කරල තිබෙනවා. එමෙන්ම අපේ රටේ එක්දින ක්රිකට් ඉතිහාසයේ හිටපු හොදම හඹායන්නෙකු වශයෙනුත් ඩිල්ශාන්ව හදුන්වනු ලබනවා. එමෙන්ම ඔහු ඉතා දක්ශ දකුණත් ක්රීඩකයෙකු වශයෙනුත් අපිට හදුන්වන්න පුලුවන්. එමෙන්ම පන්දු යැවීම , පිතිකරණය හා කඩුලු රැකීම වැනි දක්ශතා සියල්ලෙන්ම සපිරි ක්රීඩයෙකු වන ඩිල්ශාන් ආරම්භක පිතිකරුවෙකු වශයෙනුත් දක්ශතා දැක්වූ ක්රීඩකයෙකි. ක්රීඩා කටයුතු වලට අමතරව ඩිල්ශාන් සමාජ සේවා කටයුතුසදහාත් ඉතාමත් කැමැත්තක් දක්වන පුද්ගලයෙකි.
ඩිල්ශාන්ගේ යුග දිවිය ගැන කතා කරනකොටනම්, ඔහුගේ පලමු විවාහය අසාර්ථක වුනා, ඉන්පසුව මංජුලා තිලිනි කියල තරුණියක් සමග විවාහ වන ඩිල්ශාන් ක්රිකට් පිටියෙන් සමුගැනීමෙන් පසුව, මේ වන විට ඇය සමග විදෙස්ගතව ජීවිතේ ගෙවනවා. ඒ වගේම ඔවුන් දෙදෙනාට මේ වන විට ආදරණීය දරුවන් හතරදෙනෙකු සිටිනවා. ඉතින් මේ ආදරණීය යුවලගේ ඡායාරූප කිහිපයක් තමයි මේ.
1)
2)
3)
4)
5)
6)
7)
8)
9)
10)
11)
12)
13)
14)
15)
16)
17)
18)
19)
20)