පාර්ලිමේන්තු අපේක්ෂිකාවක් වෛද්‍යවරයෙකු නි රුවත් කර කොල්ල කයි
සම්බාහන මධ්‍යස්ථානයකදී වෛද්‍යවරයකු නිරුවත් කර ඔහුගේ පින්තූර ගෙන බිය ගන්වා රුපියල් මිලියනයකට අධික මුදලක් කොල්ල කෑමේ සිදුවීමක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ වදින අපේක්ෂිකාවක ඇතුළු හය දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
බම්බලපිටිය පොලිසිය සඳහන් කරන්නේ අත්අඩංගුවට ගත් සැකකාරිය කොළඹ දිස්ත්‍රික්කයෙන් ජන අරගල සංවිධානයට තරග වදින එක බවයි.
සෙසු සැකකරුවන් අතර ඇයගේ බෑණා හා ත්‍රීරෝද රථ රියදුරුකු වන සැමියාද සිටී.
Lanka C News