සැවෙම පුදුම කරමින් තනිවම සුපර් මාකට් ගියපු අගමැතිනි
අගමැතිනි හරිනි අමරසූරිය මහත්මිය සුපිරි වෙළඳ සැලකට ගොස් භාණ්ඩ ලබාගන්නා ආකාරය දැක්වෙන පින්තූරයක් සමාජ ජාල වල හුවමාරු වෙයි.
ඒ සඳහා ඇය සමඟ පිරිවරාගත් ආරක්ෂකයෙක් එක්ව නැති අය අතර රාක්ක ගානේ ගොස් තමන්ට අවශ්‍ය බඩු භාණ්ඩ තෝරා ගනු පින්තූරයේ දැක්වේ.