පාසල් නිළ ඇඳුම් මහලම දෙයි මෙන්න රජයෙන් කරන්න යන අලුත්ම වැඩේ.
පාසල් නිල ඇදුම් ඉදිරියේ දී මසා ලබාදීමට බලාපොරොත්තු වන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.
පාසල් නිල ඇදුම් රෙදි ලබාදීමේ දී ඇතිවන නාස්තිය මෙමගින් අඩුකර ගතහැකි බව ඔහු පැවසීය.
කොළඹ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.
– අරුණ