අ ල්ලස් ගනිද්දී හිටපු මන්ත්‍රී අත්අඩංගුවට
අල්ලස් කොමිසම විසින් හිටපු පළාත් සභා මන්ත්‍රී සලෝචන ගමගේ සහ තවත් ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගෙන තිබේ.
පිටකෝට්ටේ ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ තවත් ව්යාපාරයකුගෙන් අල්ලස් ගනිමින් සිටියදීය.
නාගරික සංවර්ධන අධිකාරිය විසින් පවරා ගත් ඉඩමකට වන්දි ලබා දීම කඩිනම් කරන බවට පොරොන්දු වීම මත මෙම අල්ලස් මුදල ඉල්ලා ඇති බව අල්ලස් කොමිසම සඳහන් කරයි.
lanka c news