ක්රිකට් ක්රීඩක අශේන් බණ්ඩාර පොලිස් අත්අඩංගුවට
නිවසට ආයුතු ලෙස ඇතුල්වී පහර දීමට තැත් කැරිම සම්බන්ධයෙන් ශ්රී ලංකා ක්රිකට් ක්රීඩක අශේන් බණ්ඩාර අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පිළියන්දල පොලිස් ස්ථානය වෙත ලද පැමිණිල්ලකට අදාලව මෙම අත්අඩංගුවට ගැීම සිදු කර තිබෙවා.
Hiru news