හොදම මිතුරාගේ බිරිදට හදි කරන්න ගිය පානදුරේ දෙවෙනි මනමාලයාට වැඩ වරදී
මහ රෑ හොඳම මිතුරාගේ නිවසට හොර රහසේ ඇතුළු වී එහි නිදාගෙන සිටි මිතුරාගේ විසි හැවිරිදි විවාහක බිරිඳ අපයෝජනය කිරීමට උත්සාහ කර පැන ගොස් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට දෙන තිබෙනවා.
සැකකරු පාදුක්ක ප්රදේශයේ පදිංචි 30 හැවිරිදි තැනැත්තෙකු බව සදහන්.
සැකකරු ඔහුගේ හොඳම මිතුරාගේ නිවසට මහ රෑ හොර රහසේ ඇතුළු වී එහි නිදාගෙන සිටි මිතුරාගේ විසි හැවිරිදි බිරිඳ අපයෝජනය කිරීමට උත්සාහ කිරීමත් සමග ඇගේ කෑ ගැසීමට බිය වූ සැකකරු ඔහු පැලද සිටි පාවහන් යුවළ ද එහි දමා පැන ගොස් තිබුණා.
සැකකරු මිතුරාගේ විවාහයේ දෙවැනි මනාලයා වශයෙන් සිට ඇති බව සදහන්.
උපුටාගැනීම: හිරුගොසිප්
