කොලඹ හතේ සැලුන් එකේ සැගවුනු සෙල්ලම
සමහර ගණිකා මඩම් වටලනකොට, අපි අපිටම
දොස් කියාගත්ත තැන් තිබුණා. ඒ මොකද ඒ සමහර කෙල්ලන්ව
රවට්ටලා තමයි අරන් ඇවිත් තියෙන්නෙ. උන් දන් නෑ වෙන දේ හරියට..
එතන ඉන්නවා සීන් එකට කට්ටිය ඇදලා ගන්න ගෑනුත්…
ඒ වගේම තමයි පිම්පියෝ කියලා ජාතියක් ඉන්නවා.
උන් තමයි කස්ටමස්ලා සෙට් කරන්නෙ.
මේ කියන සෙට් එක මාට්ටු වුණේ අවුරුදු තුනකට විතර කලින්..
මෙයාලා බිස්නස් එක කරන් ගියේ සැලූන් එකක් ඇතුළේ.
කාටවත් සැක හිතෙන්නෙත් නෑ.
කොළඹ – – – තමයි සැලූන් එක තිබ්බේ.
එතනට එන්නෙ කෙල්ලො විතරයි. හැබැයි එන කොල්ලො,
අර කියන සීන් එකට එන්නෙ…
සෙට් එකේ කෙල්ලෝ පහක් හිටියා. මැඩම් කියලා ගෑනියෙක් හිටියා,
ඒකි තමයි හැමෝවම හැඩ්ල් කරන්නෙ..
එක කෙල්ලෙක් මා එක්ක කතාවට වැටුණා.
මේ ඒකි කියපු කතාව…
මාර චාටර් කතා ඇතුළේ තියෙන්නෙ…
“මම සැලූන් ආවේ ආසවට. ඒක ඉස්සර ඉඳන්ම තිබ්බ අමුතුම ආසාවක්.
මෙතන සෙට් වුණු නිසා නැවතුණේ. අපේ හෙඩ් හිටියේ මැඩම් කෙනෙක්.
හැමෝම එයාට සාරා මැඩම් කියන්නෙ. ඒත් ඒක එයාගේ ඇත්ත නම නෙවෙයි.
නිකන් ආසාවට දාගත්ත නමක්. අපිත් ඉතින් සාරා මැඩම් කියලා කියන්නෙ.
එයාගේ හස්බනුත් මේ සීන් එක දන්නවා..”
“මම මුලින් දන් නෑ මේක ඇතුළේ ගෑනු විකිණෙන බව. මැඩම් දවසක් මාව
තනියම අරන් හෙන කතාවක් කිව්වා. එයා නොකියා කිව්වේ,
සැලූන් කරලා මදි බබා, වෙන දේකුත් තියාගන්න. එතකොට ඔයාටත්
සැපේ ඉන්න පුළුවන් කිව්වා..
මට ඒ කියපුවා වහෙන් ඔරෝ තේරුණා. එයා නොකියා කිව්වේ,
මිනිස්සුත් එක්ක බුදියපන්, සල්ලි ඕන තරම් කියලා..”
“ඔය විදිහට මම බිස්නස් එකට හුරුවුණා. මැඩම් අඳුරන හොටෙල් එකක්
තිබ්බ. එතනට විතරයි කට්ටිය ගෙන්ගන්නෙ. විශ්වාසේ වැදගත්..
එතනින් එහා කිසිම තැනකට මැඩම් කෙල්ලන්ව යවන් නෑ.
අනික මැඩම් අපිට හෙන ආදරෙයි. කවුරුහරි සීමාව පැන්නොත් සීන්
දානවා. ආපහු වද්දගන්නෙත් නෑ. එක සැරයක් අපේ කෙල්ලෙක්ගේ
ඇඟ හපලා හූරලා ජරා කරලා තිබ්බා එකෙක්, ඌට කුනුහරපෙන් බැනලා
එළව්වේ. ඒ වගේ ගෑනි අපිට හෙන ලව්…”
“මට අමතක වෙන්නැති සිද්ධියක් තිබ්බා.
එක දවසක් සුද්දෙක් ආවා. සුද්දට ඕනි වුණා දෙන්නෙක් එක්ක ඉන්න.
ඒ කියන්නෙ ශ්රී ලංකන් කෙල්ලෝ දෙන්නෙක්..
ඒ වෙලාවේ අපේ කට්ටියම ගිහින්. ඉතිරි වෙලා හිටියේ මම විතරයි.
මැඩම් කිව්වා ඔන්ලි වන් කියලා. ඒත් සුද්දා කිව්වෙම දෙන්නෙක් ඕනිමයි කියලා.
මැඩම් ලේසියෙන් අතඅරින්නත් ලෑස්ති නෑ, මොකද සුද්දෙක්
කියන්නෙ සල්ලි උල්පත්නේ.
පස්සෙ මැඩම් මාව පැත්තකට එක්කන් ගිහින්,
‘බබා මාත් එන්නම්, අපි දෙන්නම යමු’ කිව්වා.
මට මැඩම් එනවා කිව්වම තිබ්බ බය නැතිවුණා. සුද්දා ජර්මන්ද කොහෙද?
පට්ටි විසාල ඇඟක්…”
“කොහොම හරි ඒ දවස තමයි පළවැනි වතාවට ඒ විදිහට මම හිටියේ.
මැඩම් එදායින් පස්සෙ මට හෙනට සැළකුවා.
මොකද මම ඒ චැලේන්ජ් එක භාරගත්ත නිසා…”
“තව කතා ගොඩක් තියෙනවා. තව දවසක කියන්නම්…
කොහොමත් මම හිතන්නෙ මම ඇප අරන් එළියට ආවමත්
මේ ජොබ් එකම කරයි. මට දැන් වෙන දෙයක් කරන්න තරම් මනසක් නෑ…’
උපුටාගැනීම: අන්තර්ජාලයෙන්
