රටම දන්න නිලියගේ හැංගුන කෙරුවාව
මට මේ කෙල්ලව මුණ ගැහුණේ අහම්බෙන්.
ඒ දවස්වල ස්පා එකදිගට වැටලුව කාලේ..
මේකි හිටියේ බොරලැස්ගමුව පැත්තෙ ස්පා එකක.
මමත් ඉතින් ඔය ඉදහිටලා යනවනේ.
ඒ යද්දි ඕකි කතාවට සෙට් වුණා.
පට්ට ස්ටෝරි මචං..
මෙතන ආතල් ලෝකයක් කියලා අපි හිතුවට,
උන්ට එහෙම නෑ බං. උන් ගන්න හැම එකාවම
සීසීටීවී එකෙන් බලලා චෙක් කරලා ගන්නේ.
මූණු සූම් කරලා බලනවා.
මොකද ගොඩක් පොලිසියේ උන් වෙස් වලාගෙන
ඇවිල්ලනේ ඕවා වටලන්නේ..
ඒ විදිහේ අවස්ථා දෙක තුනකදීම වෙලා.
මේ හේතුව නිසා උන් හෙන සැළකිලිමත් වෙනවා
එන යන උන් ගැන..
කොටින්ම මගේ පවා අයිඩී එක ගත්තා,
චෙක් කළා.
මට සෙට් වුණේ අවුරුදු 23ක කෙල්ලෙක්.
පට්ටම ලස්සන ෆිගර් එකක් තිබ්බේ.
ඒ කියන්නෙ එතැන හිටපු ලස්සනම කෙල්ල…
“මේක හිතන තරම් ලේසි නෑ අයියේ. මම කලින් වර්ක් කලේ
හෝටෙල් එකක. නිළියක් ගාව. එයා තමා අපේ මැඩම්.
අවුරුදු 40 කුත් පැනලා. දැන්නම් ෆීල්ඩ් එකේ නෑ.
හැබැයි නම කිව්වොත් නොදන්න කෙනෙක් නෑ.
එහෙදී මම ඉතින් ගොඩක් එවුන් එක්ක ගියා.
වැඩිපුරම එතනට ආවේ සල්ලිකාරයෝ…”
“ඔය අතරේ හිටියා අංකල්කාරයෙක්. හෙන වයසක ඩෑල් එකක්.
පොර හැමදාම මාවම තමා තෝරන්නෙ.
එක දවසක් මාව ඕනිම කියලා මම එනකන්
පැය දෙකක් ඉඳලා.. එක දවසක් මැඩම් මට කෝල් කරනවා,
මිනිහා වද දෙනවා කියලා..”
“මිනිහාගේ කොන්දේසි තමා මරු… මිනිහා කැමති කැමති
විදිහට අපි ඇඳුම් පැළඳුම් අඳින්න ඕනි. ගේන කෑම ජාති කන්නෝන.
ගෙවීම් නම් උපරිමයි… හොඳට ගෙවනවා.
සාමාන්‍යයෙන් සෙක්ස්වලදී වෙන හැමදේම එයාට කරන්න ඕනිත් නෑ.
ඒ නිසා පහසුයි. හැබැයි එයා ආස සමහර දේවල් හරිම
පිළිකුල් සහගතයි..”
“හැබැයි මෑන් අපිට හෙන ආදරෙයි.
දවසක් මිනිහාගේ උපන්දිනේ දවසේ අපිට ඩිනර් එකකුත් දුන්නා.
පස්සෙ කාලේ නම් මම ඒ හොටෙල් එකෙන් අයින් වුණා.
එතන අපිව හොරෙන් කැමරා කරනවා කියලා සීන් එකක් ගියා.
කැමරා එකකුත් කෙල්ලෙකුට අහුවෙලා තිබ්බා.
ඒකට අපි වලියක් දාගෙන අයින් වුණා..”
“හැබැයි ඒ නිළිය තාම ඒක කරගෙන යනවා කියලා
ආරංචියි.. ගෑනිත් ඩීල් යනවා. හැබැයි ගෑනිගේ ගාන හෙන සැරයි..”
ස්ටෝරිය ඉවර නෑ..
තව හෙන කතා ගොඩක් කිව්වා කෙල්ල.
ඒවා කියන්නම්කෝ වෙන දවසක..
උපුටාගැනීම: අන්තර්ජාලයෙන්
