මහ මගදී වීල් එකට නැග්ග සුරූපී නිලිය
කොළඹ කියන්නෙ අපායක්..
සමහරු පාරාදීසයක් කරගත්තතට ගොඩක් වුන්ට
කොළඹ කියන්නෙ තනිකරම අපායක්…
එහෙම වුණත්… සමහර අය ජීවිත විඳින
එක ගැන නැත්තම් විඳවන එක ගැන
අපිට තර්ක කරන්න අයිතියක් නෑ.. ඒ මොකද,
ඒක උන්ට අයිති ජීවිතේ.. අපි මොකටද ඇඟිලි ගහන්නේ…
මේ සිද්ධිය වුණේ මාස ගාණකට කලින්..
දැන් දැන් නයිට් ක්ලබ්, පාර්ටි කියන ඒවා
මෙහේ සාමාන්‍ය දේවල් බවට පත්වෙලා…
ඒවා නැති තැනක් නෑ. සමහර තැන්වලට පොලිසියේ
ආශිර්වාද ඉහළින්ම.. ඇයි උන්ටත් ගෙවනවනේ ගාණක්…
මට මේ සිද්ධිය කිව්වේ ත්‍රීවිල් පොරක්..
පොර එදා බම්බලපිටියෙන් මාව ගත්තේ..
හයර් එකක් දාලා එන ගමන් මට සෙට් වුණේ..
පොර යන ගමන් තමා කිව්වේ සීන් එක..
“මම දැන් නිළියක්ව දාලා ආවේ සර්.. මොකද්ද අර
ග්‍රාමා එකක් යන්නෙ… – – – – කියලා. අන්න ඒකේ ඉන්න ගෑනි..
ඔව් ඔව් අන්න ඒකි තමා මමත් සර්ච් කරලත් බැලුවා එන ගමන්..
ඉන්නෙම සිල් රෙදි පොරවගත්ත පට්ට සිල්ගත්ත චරිතවලට.
අද තමයි සිල් රෙද්දේ තරම දැක්කෙ මම ගෑනිගේ..”
“අම්මෝ සර්.. මට මේ ඇප් එකට ආපු නිසා මම ගියේ.
ගෑනි වීල් එකට නැග්ගෙම භාගෙට හෙලුවෙන්.
මම ඉතින් ඩෝන්ට් කෙයාර් ගියා. ගෑනි වචනයක් කතා කළේ නෑ මුලින්..
පස්සෙ කතාවට සෙට් වුණා. හොඳට ගසලා හිටියේ.
ගන්ධස්කාරේ බෑ..’
“නිළියක් නෙවෙයි හෝන්තුවක් සර්.. ඒ වෙලාවේ සර සර
සද්දෙත් එක්ක මම හොරෙන් පිටිපස්සෙ සීට් එක බැලුවම
ඇඟ හිරිවැටුණා.
ඒකි භාගෙට ඇඳන් හිටියේ.. එකපාරම ඩෙනිම් කලිසමේ
සාක්කුවෙන් සිගරට් එකක් ගත්තා. පත්තු කරගත්තා.
මගෙනුත් ඕනිද ඇහුවා. මම කිව්වා එපා කියලා..”
“පස්සෙ මොනා හරි ටැබ්ලට් එකක් එහෙමත් ගත්තා.
ගෑනිට ඒකෙන් පස්සෙ මාර ෆීලින් එකක් ආවේ.
ඒ වෙලාවේ චාටර්ම විදිහට හැසිරුණේ. නිකන් අර
වල් සයිට්වල ඉන්න නිළියක් වගේ.. එහේ මෙහේ ඇඹරුණා..”
“අම්මෝ සර් මම ගිනි පත්තු වෙලා හිටියේ..
හදිසියේ හරි පොලිසියට මාට්ටු වුණොත් මාත් කපෝති.
හැබැයි ගෑනි හිට්නේ. අවුලක් නැතිවෙයි කියලත් හිතුණා..
කොහොම හරි අපි හෙන දුරක් ආවා.
ගෑනිගේ ලොකු සීන්. මට ගාණ හරියටම දීලා යන්න ගියා..”
උපුටාගැනීම: අන්තර්ජාලයෙන්
