විවාහයට යන්න කලින් පරන පෙම හමුවී දවස් තුනක් හිද විවාහයට අවසර පැතූ 23 මනාලී
එයා විවාහ වෙන්න තව හරියටම තියෙන්නේ මාසයයි… ඒ වුණාට පරණ පෙමට හරියටම සමු දෙන්න එයා කල්පනා කරලා….
ඒ නිසා මේ ඔක්කොම කලබල අස්සේ එයා එයාගේ පරණ පෙම්වතාගෙන් විවාහයට අවසර පතලා…
ඒත් එක්කම ඔහුත් එක්ක දවස් තුනක් ගත කරන්නත් ඇය තීරණය කරන කරලා.. මේ ගැන හැමෝම දැනගත්තේ ඇගේ මව විසින් දියණිය අතුරුදන් කියා පොලීසියට සිදුකළ පැමිණිල්ලත් සමඟයි…
එහිදී අනාවරණ කරගත් කරුණුවලට අනුව මෙම 23 හැවරිදි තරුණියගේ මේ ක්රියාවට ඇගේ අලුත් පෙම්වතාගෙන් බාධාවක් ඇතිවෙලා නෑ..
කොහොම වුණත් මේ සම්බන්ධයෙන් මවගේ පැමිණිල්ල මත දීර්ඝ පොලිස් පරීක්ශන මේ වෙනුවෙන් ක්රියාත්මක වෙනවා…කොහොම වුණත් අදාල සිද්ධිය සමතයකට පත් කළ හැකි බවයි පොලීසිය නම් කිව්වේ….
උපුටාගැනීම: අන්තර්ජාලයෙන්
