රටම දන්න නිලියගේ පැටිකිරිය
ඒකට කියන්නෙ මේ ලෝකෙ පැරණිම වෘත්තිය කියලා.
මම කියන්නෙ ඒක ඇතුළේ ඉන්න ගෑනූත් දන්නවා
මේක පැරණි කිව්වට තියෙන ජරාම
වෘත්තිය කියලා. විශේෂයෙන්ම ලංකාව වගේ
රටක… නීතියෙන් තහනම් කරලා වෘත්තියක්
හොර රහසේ කරන එක එච්චරම ලේසි පහසු නෑ..
“ස්පා” බෝඩ් කෑල්ලකින් ආවරණය වුණාට
ඇතුළේ වෙන්නෙ වෙන වෙන සෙල්ලම් කියලා
ඒ කවුරුත් හොඳාකාරවම දන්නවා.
එතැන ඇත්තටම අසරණ ගෑනූ ඉන්නවා.
‘ලිංගිකත්වයට’ ඇබ්බැහි වුණු නිසා මේ දේ
කරන අය ඉන්නවා..
තව ඉන්නවා…
එක එක විදිහේ ජීවිත කතාන්දර තියෙන අය…
මේ කියන්න හදන්නෙත් එහෙම කෙනෙක් ගැන.
“මම මේ ජොබ් එකට එනකොට මෙලෝ හසරක්
දැනගෙන නෙවෙයි ආවේ. මුලින්ම මට සෙට් වුණේ
කොල්ලෙක්. ඌ පට්ට ඩීසන්. අපේ මැඩම් තමයි ඌව
මට දාලා තිබ්බෙ. පොර හරිම නීට් එකට හැසිරුණේ.
බීලාත් නෙවෙයි.. මට හරි පැහැදීමක් ඇතිවුණා
ඌ ගැන…”
“දන්නවද ඒ වුණාට මට වැරදුණා. මම හිතුවා
මින් එහා හම්බෙන අයත් මෙහෙම වෙයි කියලා.
ඒත් වැඩියෙන්ම හම්බුණේ හම්පඩ නාකි ඩයල්.
උන් බීලා ඇඟ උඩ වමනේ කරපු අවස්ථාත් තිබ්බා.
මෙලෝ දැනීමක් නැතුව එක එක පෙති ගිලලා
ඇඳ උඩ හති වැටෙන උන් එහෙමත් හිටියා..”
“මම ආස කළේ කවද හරි නිළියක් වෙන්න..
තාමත් ඒ හීනේ තියෙනවා. ඒ හීනෙට මේ ෂොර්ට් කට්
එකේම යන්නත් පුළුවන්.. ඔය දැන් විෂුවල් වල එහෙම ඉන්න
නිළියක් ඉන්නවා. එයත් එක්කත් මම කාලයක්
බොරලැස්ගමුවේ ස්පා එකක් වැඩ කළා.
ඒ කෙල්ල පට්ට ලස්සනයි.. දැන් නම් ෆීල්ඩ් එකේ නෑ..
දැන් එයා තිරයේ අහිංසකාවිය..”
“ප්රෝගෑම්වලට එහෙම ගිහින් පත්තිනි ටෝක් දෙන්නේ.
එයා වැඩිපුර ම ඩීල් ගියේ ලංකාවම දන්න ඇමති කෙනෙක්
එක්ක… එහෙව් ගෑනි දැන් මලෙන් උපන්නා වගේ කතාව.
මට පේන්න බෑ ඒවා නම්.. ලොකු අතු ඇල්ලුවාට පස්සෙ
අද වෙනකන් මට කෝල් එකක්වත් නෑ..”
“මමත් ඉතින් හොයන්න යන්නෙ නෑ.. වැඩක් නෑනේ.
එක අතකින් අපි ඉරිසියා කරලා වැඩකුත් නෑ.
ඒක ඒ කෙල්ලගේ ටැලන්ට් එක.
කොහොම හරි යන්න ඕනි තැනට ගියානේ..
හොඳයි ඉතින් එහෙම ගිය එක..”
“මමත් වැඩි කාලයක් මේ ෆීල්ඩ් එකේ ඉන්න
ආසාවක් නෑ.. ටික කාලයයි තව… ඇඟ වැහැරෙන්න කලින්
ගෙයක් දොරක් හදන්න ඕනි. කසාඳ බදින්නෙ නම් නෑ.
හැබැයි මැරෙන්න කලින් ලංකාවම දන්න
නිළියක් වෙන්න ආසයි…”
උපුටාගැනීම: අන්තර්ජාලයෙන්
