දිමිත්‍රි සමග විවාහ වුන ගී රැජින හෙවත් උමාරියා දැන් ගෙවන ජීවිතේ ඡායාරූප 20ක්
උමාරියා සිංහවංශ කියන්නෙ අපේ රටේ ගොඩක්ම ප්‍රසිද්ද ඒ වගේම මෑත කාලයේ අපේ සංගීත ක්ශේත්‍රයට බිහිවුන ඉතාමත් දක්ශ ගීත කෝකිලාවියක් කිව්වොත් නිවැරදී. ඉතින් අද අපි උමාරියා ගැන පොඩි විස්තරයක් සහ ඇගේ අලුත් ඡායාරූප කිහිපයක් ඇගේ ප්‍රේක්ශකයන් හමුවට අරගෙන එන්න හිතුවා.
ඉතින් මේ දක්ශ ගායිකාව උඔඅත ලබන්නේ 1991 වසරේ ජනවාරි පස්වෙනිදායි. ඉතින් ඒ අනුව මේ වනවිට ඇයට වයස අවුරුදු තිහක් පමන වනවා. ඉතින් ඇගේ මව අයේශා සිංහවංශ මහත්මිය වන අතරම ඇගේ පියා වන්නේ ටෝනි සිංහවංශ මහතායි. ඉතින් ඒ වගේම ඇගේ සහෝදරියගේ නම තමයි උමාරා සිංහවංශ කියන්නෙ. මීට අමතරව ඇයට සහෝදරයන් දෙදෙනෙකුද සිටිනවා. උමාරියා අද්යාපනය හදාරන්නෙ ගේට්වේ ජාත්‍යන්තර පාසලෙන්. උමාරියාගේ විවාහය ගැන කියනකොට ඇය මුලින්ම විවාහ වෙන්නෙ බැටරි සංගීත කණ්ඩායමේ නායක දෙව්ශාන් පෙරේරා සමගයි ඒ 2014 වසරේදියි. කොහොම වුනත් ඒ විවාහයෙන් දික්කසාද වන ඇය පසුව 2018 වසරේදි දිමිත්‍රි නම් අයෙකු සමග විවාහ වනවා. ඉතින් මේ වෙනකොට උමාරියා දිමිත්‍රි සමග විවාහ වෙලා ප්‍රීතිමත් යුග දිවියක් ගතකරනවා.
උමාරියා කියන්නෙ සංගීත ක්ශේත්‍රයෙන් දේශීය මෙන්ම ජාත්‍යන්තර ජයග්රහන ලබාගත් ගායිකාවක්ද වනවා. ඒ වගේම ඇය පණ්ඩිත් අමරදේව මහතා සමගත් ගීතයක් ගායනා කර තිබීම විශේශත්වයක් වනවා. ඒ වගේම මේ දවස්වල සිරස නාලිකාව හරහා විකාශය වන වොයිස් වැඩසටහන හරහාත් උමාරියා ජනතාව අතර ඉතාමත් ප්‍රසිද්දයි. ඉතින් අන්තර්ජාතික ජයග්රහන තුලිනුත් අපේ රටට කීර්තියක් ගෙනාපු උමාරියාගෙ කටයුතු සාර්ථකව කරගෙන යන්න හැකිවෙන්න කියල අපි ප්‍රාර්ථනා කරන ගමන්ම ඇගේ ලස්සනම ලස්සන ඡායාරූප කිහිපයක් පහලින් දැකගන්න පුලුවන්.
1)
2)
3)
4)
5)
6)
7)
8)
9)
10)
11)
12)
13)
14)
15)
16)
17)
18)
19)
20)