අවුරුදු පහක් ආදරේ කරල දෙවැනි මනමාලියව විවාහ කරගත් මාධව බිරිද සමග ගෙවන ජීවිතේ
ලංකාවෙ ගොඩක් ප්‍රසිද්ද ඒ වගේම නම කියපුගමන්ම ප්‍රේක්ශකයන් හදුනන දක්ශ රංගන ශිල්පියෙක් වගේම නිවේදකයෙක් තමයි මාධව විජේසිංහ කියල කියන්නේ. ඉතාමත් කුඩා කාලයේ ඉදන්ම රංගනයට පැමිනි මාධව මේ වෙනකොට රංගන හා නිවේදන ක්ශේත්‍රයන්හි හිනිපෙත්තේ සිටින රංගන ශිල්පියෙකු වනවා. ඉතින් මාධව ගැන පසුගිය කාලයේ ජනතාව අතර වැඩියෙන්ම කතාබහට ලක්වුන කාරණය තමයි මාධව විවාහ දිවියට එලඹීමට ගත් තීරනය. මාධව විවාහ වුනේ වයිද්යවරියක් වන නදුණි රණසිංහ කියල තරුණියක් සමගයි. ඒ වගේම මාධව මේ විදියට විවාහ වුනේ අවුරුදු පහක පමන කාලයක් ආදරය කිරීමෙන් පසුව බවත් අපිට දැනගන්නට ලැබුනා.
ඉතින් මේ දෙදෙනා මුලින්ම හමුවෙලා තිබුනෙ සාරංග දිසාසේකරගේ මංගල්‍ය උත්සවයේදියි. එහිදී සාරංගගෙ නෑදෑ දියණියක් තමයි නදුනි කියල කියන්නෙ. ඒ විවාහ උත්සවයට සාරංගගෙ පැත්තෙන් එකතු වුන දෙවැනි මනමාලිය තමයි නදුනි කියල කියන්නේ. ඉතින් ඒ විවාහ උත්සවයේදී සාර්ංගගේ දෙවෙනි මනමාලය විදියට පෙනී හිටියෙ මාධව විසිනුයි. ඉතින් මේ විවාහ උත්සවයේදි තමයි මේ දෙන්න මුලින්ම හමුවෙලා තියෙන්නේ. ඉතින් මේ විදියට ආදරේ කරල විවාහ වුන මාධව තමන්ගෙ බිරිද එක්ක ගෙවන ආදරනීය ජීවිතේ ඡායාරූප කිහිපයක් ඔයාලට අරගෙන එන්න අපි අද හිතුවා. එම ඡායාරූප තමයි මේ
1)
2)
3)
4)
5)
6)
7)
8)
9)
10)
11)
12)
13)
14)
15)
16)
17)
18)
19)
20)
21)
22)