පිටරට ගායිකාවනුත් පරදන, තරුණයන් වශී කරගත් අපේ රටේ සුන්දරම ගායිකාවන් මෙන්න
මේ වෙනකොට ගීත නිර්මාණ වලට සවන් දෙනව කියන දේ අපි ගොඩක් දෙනාට නැතුවම බැරි දෙයක් වෙලා අවසානයි. ඉතින් අපි බොහෝ දෙනා විවේක අවස්ථාවන් වලදී වගේම තවත් ගොඩක් අවස්ථා වලදී ගීත නිර්මාන වලට සවන්දීම අපේ සාමාන්‍ය පුරුද්දක් බවට පත් කරගෙන තිබෙනවා. කොහොම වුනත් ගායනය කියන දේ කොතරම් සුන්දර දෙයක් වුනත් ගායන ක්ශේත්‍රයට පිවිසෙන එක හැමෝටම කරන්නනම් බැහැ. ඉතින් මේ විදියට අපි සංගීතයට කොතරම් සවන් දුන්නත් මියුරු හඩින් අපේ හිතට දැනෙන විදියට ගීතයක් ගායනා කරන්න හැමෝටම බැහැ කියන එක අපි කවුරුත් දන්නවා. ඉතින් ඒ වගේ මියුරු හඩින් ඉතාම අලංකාර විදියට ගීත ගායනා කරන තරුණ පරපුරේ සුරූපී ගායිකාවන් කිහිපදෙනෙක් ගැන තමයි අද අපි විස්තර අරගෙන එන්න හිතුවේ.
උමාරියා සිංහවංශ
උමාරියා කිව්වම ලංකාවෙ සංගීත ක්ශේත්‍රයේ නොදන්නා කෙනෙක් නෑ. තරුණ පරපුර ඉතාමත් ආශාවෙන් රසවිදින ගීත ගනනාවක්ම මේ වෙනකොට උමාරියා විසින් ගායනා කරල තියෙනවා.ඒ වගේම ගායිකාවක් වශයෙන් ලංකාවට ජයග්රහන බොහොමයක් අරගෙන ආපු සුන්දර ගායිකාවක් තමයි උමාරියා කියන්නෙ. දේශීය වගේම විද්වෙශීය සංගීත ප්රරසංග වේදිකා වලත් ඉතාමත් දක්ශ විදියට උමාරියා ගීත ගායනා කරනවා.
1)
2)
3)
4)
5)
ශශිකා නිසංසලා
ශශිකා නිසංසලා කියන්නෙ ඉතාමත් මියුරු කටහඩකට හිමිකම්පාන ඉතා දක්ශ ගායිකාවක්. මේ වෙනකොට සංගීත ක්ශේත්‍රයට ඉතාමත් ලස්සන ගීත ගනනාවක්ම දායක කරල තියෙන ඇය මෑතකදීත් “චන්ද්‍රා පායන්න” නම් ගීතයක් එලි දැක්වූවා. එම ගීතය සදහාත් ප්‍රේක්ශකයන්ගෙන් හිමිවූයේ ඉතාමත් ඉහල ප්‍රතිචාරයක්. ගායිකාවකට අමතරව ඉතාමත් දක්ශ සංගීත ගුරුවරියක වශයෙනුත් අපිට ශශිකා නිසංසලාව හදුන්වන්න පුලුවන්. ඒ වගේම ඇය ඉතාමත් රූමත් ගායිකාවක්ද වනවා.
6)
7)
8)
9)
10)
අභිශේකා විමලවීර
අභී කියන නමින් ගොඩක් දෙනා දන්න අභිශේකා විමලවීර කියන්නෙ අපේ රටේ ඉන්න ඉතාමත් දක්ශ වගේම ඉතාම සුන්දර ගායිකාවක්. ඒ වගේම සංගීත විශාරදවරියක්ද වන ඇය මේ වන විට ගීත බොහෝ සංඛ්‍යාවක් ප්‍රේක්ශකයන් වෙත ඉදිරිපත් කර තිබෙනවා. ගායනයට අමතරව ඉතාමත්ම කරුණාවන්ත තැනැත්තියක් වශයෙන්ද ඇය ජනතාව අතර ඉතාමත් ප්‍රසිද්ධයි.ඒ වගේම ඇය විසින් මෑතකදී ගායනා කල “මතක” නම් ගීතය ප්‍රේක්ශකයන් අතර ඉතාමත් ප්‍රසිද්දියට පත්වුනා.
11)
12)
13)
14)
කාංචනා අනුරාධි
කාංචි යන නාමයෙන් හැමෝම අදුනන කාංචනා අනුරාධි කියන්නෙත් අපේ රටේ ඉන්න ඉතාමත් දක්ශ ගායිකාවක්. මේ වෙනකොට තමන්ගෙම කියල ගීත ගනනාවක්ම එලිදක්වල තිබෙන ඇය “උදුරාවි” නම් ගීතය හරහා ප්‍රේක්ශකයන් අතර ඉතාමත් ප්‍රසිද්දියට පත් වුනා. ඉතාමත් ලස්සනකට කටහඩකට හිමිකම්පාන ඇය ගායනා කරන ගීත වලට සවන්දෙන්න ගොඩක් දෙනා කැමතී. ඉතින් ඒ වගේම කාංචනා අපේ රටේ ඉන්න ඉතාමත් සුන්දරම ගායිකාවක්ද වනවා.
15)
16)
17)
18)
යොහානි ද සිල්වා
අපේ රටේ ගොඩක් දෙනා ගොඩක් ආදරේ කරන ගායිකාවක් තමයි යොහානි කියල කියන්නේ. අනිත් ගායිකාවන්ට සාපේක්ශව තරමක් වෙනස් ඒ වගේම ඇයටම ආවේනික රටාවකට අනුව ගීත ගායනා කිරීම ඇගේ විශේශත්වයක් වනවා. ඉතින් ඒ වගේම එම ගීත සදහා සවන් දීමටද ප්‍රේක්ශකයන් දක්වන්නේ දැඩි කැමැත්තක්. මේ වෙනකොට ගීත ගනනාවක් හරහා ප්‍රසිද්ධ වෙලා ඉන්න යොහානිව අපට දේශීය වගේම විදේශීය සංගීත ප්‍රසංග වේදිකාවන් වලදීත් දැකගැනීමට හැකිව තිබෙනවා. ඒ වගේම අන් අයට සාපේක්ශව යොහානි කියන්නෙ ඉතාමත්ම කෙටි කාලය්ක් තුලදී ලංකාවෙ සංගීත ක්ශේත්‍රයේ වෙනසක් කරපු ගායිකාවක් කිව්වොත් නිවැරදී.
19)
20)
21)
22)
ආදිත්‍යා වැලිවත්ත
ආදිත්‍යා වැලිවත්ත කියල කියන්නෙ අපි හැමෝම හොදින්ම දන්න ඉතාමත් දක්ශ ගායිකාවක්. ඇය ජනතාව අතර වැඩියෙන්ම ප්‍රසිද්ධ වෙන්නෙ සිරස නාලිකාවේ විකාශය කල වොයිස් ටීන්ස් වැඩසටහන හරහා වන අතරම මේ වන විට ඇය සංගීත ක්ශේත්‍රයේ ඉතාමත් හොද සාර්ථකත්වයක් ලබාගෙන තිබෙනවා. එමෙන්ම ආදිත්‍යා ඉතාමත්ම කෙටි කාලයක් තුල ප්‍රේක්ශකයන් රැසකගේ ආදරය දිනාගත් ගායිකාවක් වශයෙන්ද අපිට හදුන්වන්න පුලුවන්.
23)
24)
25)
26)
කාවින්ද්‍යා අධිකාරී
කාවින්ද්‍යා අධිකාරී කියල කියන්නෙ අපි කවුරුත් හොදින්ම දන්න ගායන ශිල්පිනියක්. ඇගේ මව වන සමිතා මුදුන්කොටුව හා ඇගේ පියා වන අතුල අධිකාරී යන දෙදෙනාමත් ඉතා දක්ශ ගායන ශිල්පීන් බව අපි හැමෝම දන්නවනේ. ඉතින් ඒ වගේම කාවින්ද්‍යා අධිකාරිත් මේ වෙනකොට ගීත කිහිපයක්ම තමන්ගෙ ප්‍රෙක්ශකයන්ට එලිදක්වල තියෙනවා. ඉතින් ගායනයට අමතරව නිවේදනයටත් දක්ශ ගායිකාවක් විදියටත් අපිට කාවින්ද්‍යාව හදුන්වන්න පුලුවන්.
27)
28)
29)
30)