හැමෝම ආදරය කරන සිනමාවේ ආච්චි නෙතාලි නනායක්කාරගේ ඔබ නොදැකපු ඡායාරූප කිහිපයක්
නෙතාලි නනායකකර ලෙස ජනප්‍රිය වූ ඇය ශ්‍රී ලංකා සිනමාවේ හා රූපවාහිනී තිරයේ වේදිකාවේ යන අංශවල සියල්ලහිම අති දක්ශ රංගන ශිල්පිනියක්.ශ්‍රී ලංකා ටෙලිනාට්‍ය ක්ෂේත්රයේ පැරණිතම රංගන ශිල්පිනියක් වන එතුමිය දශක හයකට වැඩි කාලයක් තුල දී 140 කට අධික සංඛ්‍යාවක් සදහා රංගනයෙන් දායක වෙලා තියනවා.1955 සිට බොහෝ ගුවන් විදුලි නාට්‍ය වල ද ඇය සේවය කරලා තියනවා.ඒ වගේම ඇගේ පළමු ගුවන්විදුලි නාට්‍යය වූයේ “සමුද්‍ර දේවි”යි.ගුවන් විදුලි නාට්‍යවලට සම්බන්ධ වූ මෙම කාලයේ දී ඇයට ඔහුගේ අනාගත සැමියා හමු වෙලා තියනවා.මෙම යුවළ ප්‍රථම වරට එකට රඟපෑවේ ගුවන් විදුලි නාට්‍යක් වන “මුවන් පැලැස්ස” හි “උක්කු බණ්ඩා” සහ “බිනාරි” ලෙසින්. ඒ වගේම ඇය රංගනයෙන් දායක වුන ටෙලිනාටය ලෙස “ආදරණිය චංචලා”,”ආදරෙයි අහස තරම්”,”බට්ටි”,”දියණියෝ”,”ගිරිදේවී”,”හාර කෝටිය”,”කූඹියෝ”,”නෝ පාර්කින්”,”සකල ගුරු”,”සකර්ම” ආදිය දක්වන්න පුලුවන්.”ලේ කිරි කදුළු”,”සංකාරා”,”කිංග් හන්තර්”,”ගාමිණි”,”නිකිණි වැස්ස”,”උලත් එකයි පිලත් එකයි”,”මෝටර් බයිසිකල්”,”ආලෝක උදපාදි”,”හීන හොයන සමනල්ලු”,”වැලි පවුර”,”ද නිව්ස් පේපර්” ආදී සිනමාපට සදහාද ඇය රංගනයෙන් දායක වෙලා තියනවා.ඉතින් දැන් අපි බලමු මේ දක්ශ රංගන ශිල්පිනියගේ ඔබ නොදැකපු දසුන් කිහිපයක්.
01.
02.
03.
04.
05.
06.
07.
08.
09.
10.
11.