තෙලිගු නිලියනුත් පරදමින් තෙලිගු නිලියන් වගේ හැඩවුනු අපේ නිලියෝ ඡායාරූප 24ක්
අපි ගොඩක් දෙනා නිදහස් වෙලාවල් වලදි සිනමාපට නරඹන්න ගොඩක් කැමතියි. ඉතින් විවිධ සිනමාපට අතරිනුත් බොහෝදෙනා තෙලිගු සිනමාපට බලන්න විශේශ කැමැත්තක් දක්වනවා. ඒකට හේතුව විදියට එම සිනමාපට වල ගුණත්වය ඉහල මට්ටමක පැවතීම වගේම ඒ රංගන ශිල්පීන්ගේ දක්ශතාවය වගේම සුන්දරත්වය හේතුවෙලා තියෙනව කියලයි අපිටනම් හිතෙන්නේ. ඒ වගේම අපේ බොහෝදෙනා තෙලිගු රංගන ශිල්පිනියන්ටත් ගොඩක් කැමතියි. ඔවුන් ඉතාමත් සුන්දර වගේම දක්ශ රංගන ශිල්පිනියන් වීම තමයි ඒකට හේතුව වෙලා තියෙන්නෙ කියලයි අපිටනම් හිතෙන්නේ.
ඉතින් ඒ වගේම අපේ රටේත් ඉතාම ගුණාත්මක සිනමා නිර්මාණ නිරන්තරයෙන්ම බිහිවනවා. ඒ වගේම අපේ රටේත් ඉතාමත් කඩවසම් රංගන ශිල්පීන් වගේම ඉතාමත් සුන්දර රංගන ශිල්පිනියන් සිටිනවා කියන එක අපි හැමෝම දන්නවනේ. ඒ වගේම අපේ රටේ ඉන්න දක්ශ රංගන ශිල්පීනුත් දේශීය වගේම අන්තර්ජාතික තරග ආදිය ජයග්රහනය කිරීම ආදිය තුලිනුත් ඔවුන්ගේ දස්කම් පෙන්වා තිබෙනවා. ඉතින් අද අපි අපේ හැඩකාර රංගන ශිල්පිනියන් තෙලිගු විදියට හැඩවෙලා ඉන්න ඡායාරූප කිහිපයක් ඔයාලට අරගෙන එන්න හිතුවා. ඉතින් මේ අපේ රටේ ඉන්න දක්ශ වගේම ගොඩක් සුන්දර රංගන ශිල්පිනියන් තෙලිගු නිලියන් වගේ හැඩවුනොත් මොන තරම් සුන්දර වේවිද කියන එක ඔයාලම බලන්නකෝ. එම ඡායාරූප තමයි මේ.
1)
2)
3)
4)
5)
6)
7)
8)
9)
10)
11)
12)
13)
14)
15)
16)
17)
18)
19)
20)
21)
22)
23)
24)