දරුවන් තිදෙනෙක් සිටියත් තවමත් සුරූපිනියක් වගේ ඉන්න කාංචනා මෙන්ඩිස්ගේ සුන්දර ඡායාරූප 20 ක්
කාංචනා මෙන්ඩිස් කියන්නේ ශ්‍රී ලංකා සිනමාව, වේදිකා නාට්‍ය හා රූපවාහිනි තිරයේ ඉන්න අති දක්ශ ප්‍රවීන රංගන ශිල්පිනියක්.ඇය පලමුවෙන්ම රූපවාහිනී තිරයේ පෙනී සිටියේ වෙළඳ දැන්වීමක් හරහායි ඒ 1998 වර්ෂයේදී යි.ඇය සිනමා තිරයට අවතීර්ණ වුනේ 2000 වසරේ දි සිංහල සිනමාපටයක් වන උදයකාන්ත වර්නසූරිය විසින් අධ්‍යක්ෂණය කරන ලද “රාජ්‍ය සේවය පිණිසයි” හි පෞද්ගලික ලේකම්වරියකු වන “ප්‍රභාෂ්වරී” ගේ චරිතය රඟපාමිනි.ඒ වගේම ඇය වයස අවුරුදු 12 දී “ධර්මසේන පතිරාජ” මහතා විසින් අධ්‍යක්ෂණය කරන ලද “සුභ අනගතායක්” නම් ටෙලිනාටය සදහා රංගනයෙන් දායක වුනා.ඒ වගේම 2003 වර්ෂයේ දී ඇය ශ්‍රී ලංකා ජාතික ලොතරැයි මණ්ඩලයේ 40 වන සංවත්සරයේ ලොතරැයි ටිකට් පත සඳහා “සන්නාම තානාපති” ලෙස තෝරාගෙන තියනවා ඇය එම වසරේදීම වඩාත් ජනප්‍රිය නිළිය සඳහා “ආර්ට්ස්කෝප්” හි සුමති ටෙලි සම්මානය දිනා ගැනිමටද සමත් වුනා.ඒ වගේම ඇය තවත් දේශීය සිනමා උළෙලවල් සහ රූපවාහිනී උළෙලවලදී සම්මාන කිහිපයක්ම දිනාගන්න සමත් වෙලා තියනවා.ඇය රංගනයෙන් දායක වුන ටෙලිනාටය කිහිපයක් ලෙස “අඹු දරුවෝ”,”ආත්ම සෙනෙහස”,”දත් කැකුළු පාලා”,”දූ දරුවෝ”,”පින්බර යාමය”,”සද හිරු තරු”,”සසදරා”,”සති පූජා”,”සිනාසෙන්න අනුත්තරා”,”සදකඩ තැන්න” ආදිය දක්වන්න පුලුවන්.”රෝස වසන්තේ”,”සුදු සෙවනැලි”,”සක්මන් මළුව”,”සමාරා”,”සිංහාවලෝකනය”,”හතර දෙනාම සූරයෝ”,”හාර්ට් එෆ් එම්”,”සමනල උයන”,”සුපර් ස්ටාර්” ආදී සිනමාපට සදහාද ඇයැ රංගනයෙන් දායක වෙලා තියනවා. ඉතින් දැන් අපි බලමු මේ දක්ශ රංගන ශිල්පිනියගේ ඔබ නොදැකපු දසුන් කිහිපයක්.
01.
02.
03.
04.
05.
06.
07.
08.
09.
10.
11.
12.
13.
14.
15.
16.