සුන්දර ගැමි කෙල්ලන් වගේ සැරසුන අපේ නිලියෝ ඡායාරූප 20ක් මෙන්න
රංගන ක්ශේත්‍රය කියල කියන්නෙ රටක ගොඩක් වැදගත් ක්ශේත්‍රයක් කියල කියන්න පුලුවන්. ඉතින් ගොඩක් අත්‍යාවශ්‍යම ක්ශේත්‍රයක් වන කලා ක්ශේත්‍රයට පිවිසෙන්න හැම කෙනෙක්ටම බැහැ. වේදිකා නාට්‍ය රංගනයෙන් පටන් ගත්තම සිනමාව වෙනකම්ම පුළුල් පරාසයක පැතිරිලා තියෙන මේ රංගන ක්ශේත්‍රයට පිවිසෙන්නනම් රංගනයට හොද හැකියාවක්, දක්ශකමක් වගේම හොද පෙනුමක් තියෙන එකත් ගොඩක් වැදගත් වනවා. ඉතින් අපි කලින් කිව්ව වගේ පිවිසෙන්න අමාරු මේ කලා ක්ශේත්‍රය තුල රැදී ඉන්නත් නිරන්තර කැපවීමෙන් යුක්තව කටයුතු කරන එක ගොඩක් වැදගත් වනවා. ඉතින් අපි අපේ රංගන ක්ශේත්‍රය ගත්තම අපේ රටෙත් රංගන ක්ශේත්‍රය ගොඩක් දියුනු මට්ටමක පවතිනවා. ඒ වගේම අපේ රටේ අද වෙනකොට ප්‍රවීන රංගන ශිල්පීන් වගේම නවක රංගන ශිල්පීනුත් බොහෝ ප්‍රමානයක් සිටිනවා. මේ අය අතරින් ගොඩක් ජනප්‍රිය , ජනප්‍රිය වෙමින් සිටින වගේම ජනප්‍රිය වෙලා ඉදල දැන් කලා ක්ශේත්‍රයන් ඉවත් වුන අයත් බොහෝ සිටිනවා. ඉතින් මේ රංගන ශිල්පිනියන් දිනෙන් දින විවිධ මෝස්තර අනුගමනය කරනවා අපිට දැකගන්න පුලුවන්.
ඉතින් මේ විවිධ මෝස්තර අතරින් සරල ගැමි විදියට මෝස්තර විලාසිතා අනුගමනය කරන්න වගේම ඒ විලාසිතා බලන්නත් බොහෝදෙනා දැඩි කැමැත්තක් දක්වනවා. ඉතින් මේ ගැමි මෝස්තර අපේ ඇතැම් රංගන ශිල්පිනියන්ද අනුගමනය කරනවා. ඉතින් ඒ වගේ මෝස්තර සදහා බොහෝදුරට ප්‍රේක්ශකයන්ගෙන් ඉතාමත් ඉහල ප්‍රතිචාර හිමිවනවා. ඉතින් ඒ නිසා සරල ගැමි මෝස්තර වලින් හැඩවුනු අපේ සුන්දර රංගන ශිල්පිනියන්ගේ ඡායාරූප ටිකක් අපි අද අරගෙන එන්න හිතුවා. ඉතින් එම ඡායාරූප තමයි මේ.
1)
2)
3)
4)
5)
6)
7)
8)
9)
10)
11)
12)
13)
14)
15)
16)
17)
18)
19)
20)