දැක්කත් ආදරේ හිතෙන සුන්දර කලාතරු පෙම්වතුන් සමග ලබාගත් ඡායාරූප පෙලක්
රටකට කලාක්ශේත්රය කියල කියන්නෙ ගොඩක් වැදගත් අගේම අත්‍යාවශ්‍යම වන ක්ශේත්‍රයක්. බොහෝවිට ප්‍රේක්ශකයන්ට ඉතා ඉහල රසවින්දනයක් ලබාදෙන ගොඩ්ස්ක් වැදගත් ක්ශේත්‍රයක් විදියට කලා ක්ශෙත්‍රය අපිට හදුන්වන්න පුලුවන්. හැම කෙනෙකුටම ලේසියෙන් පිවිසෙන්න බැරි ක්ශේත්‍රයක් වන කලා ක්ශේත්‍රයට පිවිසුනාට පස්සෙත් ස්ථාවරව රැදී ඉන්නව කියන්නෙත් ලේසි වැඩක්නම් නෙවෙයි. ඒකට ඉතාමත් ඉහල කැපවීමක් තිබීම ගොඩක් වැදග්ත් වනවා. ඉතින් අපේ රටේ කලා ක්ශේත්‍රය ගැන කියනකොට, අපේ කලා ක්ශේත්‍රයේ බොහොම දක්ශ රංගන ශිල්පීන් , දක්ශ ගායන ශිල්පීන් බොහොම විශාල ප්‍රමානයක් ඉන්නවා කියල අපිට කියන්න පුලුවන්. නවක කලාකරුවන් වගේම පරිණත කලාකරුවනුත් බොහෝ ප්‍රමානයක් ඉන්න අපේ රටේ කලා ක්ශේත්‍රය මේ වෙනකොට ඉතාමත් දියුණු මට්ටමක තියෙනව කියලත් අපිට කියන්න පුලුවන්.
ඉතින් මේ ප්‍රේක්ශකයන් ලොකු උනන්දුවක් දක්වන කලා ක්ශේත්‍රයේ ඉන්න ගොඩක් කලාකරුවන්ට නිරන්තරයෙන්ම ලැබෙන දෙයක් තමයි ප්‍රේක්ශක ආදරය කියල කියන්නේ. මේ හේතුව නිසාම ගොඩක් ප්‍රේක්ශකයන් අපේ කලාකරුවන් ගැන තොරතුරු දැනගන්න ගොඩක් නොඉවසිල්ලෙන් ඉන්නව කියලත් අපිට කියන්න පුලුවන්. ඉතින් මේ හේතුව නිසාම ප්‍රේක්ශකයන් ගොඩක් කැමැත්තෙන් ඉන්න ඒ වගේම ප්‍රේක්ශකයන් ගොඩක් ආදරේ කරන සුන්දර කලා තරු කිහිපදෙනෙකුගේ පෙම්වතුන් සහ පෙම්වතියන්ගේ ඡායාරූප කිහිපයක් අරගෙන එන්න අපි අද හිතුවා. ඉතින් එම ඡායාරූප තමයි මේ.
1)
2)
3)
4)
5)
6)
7)
8)
9)
10)
11)
12)
13)
14)
15)
16)
17)
18)
19)
20)