අසූව දශකයේ තරුණයන්ගේ සිහින කුමරිය හෙවත් සංගීතාගේ ආදරණීය ඡායාරූප කිහිපයක් මෙන්න
ලංකා සිනමාවේ සමහර නලු නිලියන් ප්‍රේක්ශකයන්ට කවදාවත්ම අමතක වන්නේ නැහැ. ඉතින් ඒ වගේ ප්‍රේක්ශකයන්ට කවදාවත්ම අමතක නොවෙන සුන්දර රංගන ශිල්පිනියක් තමයි සංගීතා වීරරත්න කියල කියන්නේ. අසූව දශකයේ සිට කාලයක්ම සිනමාවට නැතුව බැරි චරිතයක් උන සංගීතා මේ වන විට සිනමාපට ගනනාවකටම ඇගේ රංගනයෙන් දායක වී තිබෙනවා. බොහෝ සිනමාපට වල පෙම්වතියගේ චරිතයට රංගනයෙන් දායක වුන ඇය විසින් එම චරිත වලට අමුතුම ජීවයක් එක් කර තිබෙනවා.
ඉතින් අපි ඇය ගැන පොඩි විස්තරයක් කරනවනම්, ඇය උපත ලබන්නේ 1973 වසරේ දෙසැම්බර් දහතුන් වැනිදායි.ඉතින් ඒ අනුව ඇයට මේ වන විට වයස අවුරුදු හතලිස් හතක් පමන වනවා. ඒ වගේම මේ වන විට ඇය ආසන්න වශයෙන් සිනමාපට පනහකට පමන රංගනයෙන් දායක වී තිබෙනවා. එමෙන්ම ඇය ලබාගත් ජයග්රහන ගැන කතා කිරීමේදී, ඇය 2001 වසරේදී සරසවිය සම්මාන උලෙලේදී හොදම නිලිය සදහා වූ සම්මානය දිනාගනු ලබනවා. එමෙන්ම ඇය ජනප්‍රියම නිලිය සම්මානයද කිහිප වරක්ම දිනාගෙන තිබෙනවා. එමෙන්ම රංගනයට අමතරව ඇය චිත්‍රපට නිශ්පාදනයටද පිවිසෙනු ලබනවා. සංගීතා වීරරත්න විවාහ වන්නේ රොශාන්ත කාරියප්පෙරුම නම් ව්‍යාපාරිකයෙකු සමගයි. ඉතින් නිතරම සිනහමුසු මුහුනින් සිටින සංගීතා මේ වන විට ලංකාවේ බොහෝ ප්‍රේක්ශකයන්ගේ ආදරය දිනාගෙන සිටිනවා. ඉතින් අපි හැමෝම ආදරේ කරන සංගීතාගේ ඡායාරූප කිහිපයක් තමයි මේ.
1)
2)
3)
4)
5)
6)
7)
8)
9)
10)
11)
12)
13)
14)
15)
16)
17)