හැමෝටම අමතක වෙලා ඉන්න දෙවනි ඉනිමේ බොඩිමේ ඇන්ටි දැන් ගෙවන ජීවිතයේ ඡායාරූප 20 ක්
පුංචි තිරයේ සුවහසක් රසික රසිකාවියන්ගේ ආදරයට හා ජනප්රියත්වයට ලක් වුන ටෙලිනාටයක් තමා දෙරණ රූපවාහිනී නාලිකාව ඔස්සේ විකාශනය වන “දෙවනි ඉනිම” කියන්නේ.දෙවනි ඉනිමේ “බෝඩිමේ ඇන්ටි”ගේ චරිතයට රංගනයෙන් දායක වූයේ “සංගීතා තදානි” කියන කාගේ කාගෙත් ආදරයට පාත්ර වුන සුරෑපි දක්ශ රංගනය ශිල්පිනියක්.ඒ වගේම මේ දින වල දෙරණ නාලිකාවේ විකාශනය වන ” ඉස්කෝලේ” ටෙලිනාටය හරහාත් පේක්ශකයන්ට ඇයව දැක ගන්න ලැබෙනවා.ඇය මුලින්ම රංගන ක්රේශත්රයට පිවිසෙන්නේ මීට අවුරුදු 14කට කලින් විකාශනය වූ ටිකිරි රත්නායක මහතාගේ අධ්යක්ෂනය කල “දූ දරුවෝ” ටෙලිනාටය හරහායි. ඉන් පසුව ඇය පුංචි තිරයේන් රිදී තිරයට යනවා ඒ “රන් කෙවිට 02” සිනමාපටය හරහායි.සංගීතා මේ වන විට සිනමාපට 08ක් සදහා රංගනයෙන් දායක වෙලා තියනවා. ශ්රි ලංකා සිනමාව තුළ අතිශය ජනප්රිය රංගන ශිල්පිනියක් වුන ඇය ඉන්දියවේ උපන් ඉන්දියාවේ කාන්තාවක් සංගිතාගේ මව සහ පියා දෙදෙනාම ඉන්දියාවේ දෙදෙනෙක් කියලයි අපිට දැනගන්න ලැබුනේ.ඇය විවාහ වෙලා ඉන්නේ ලංකාවේ අති දක්ශ රගර් ක්රීඩකයෙක් වන “ප්රදීප් බස්නායක” සමගයි.ඉතින් ඉන්දියාව අත ඇහරලා ලංකාවට පැමිණ විවාහයක් ද කරගත් ඇය මේ වන විට ආදරණිය පුතෙකුගේ මවක් ද වෙනවා.ඇය වෘත්තීයමය ලෙස ගුරුවරියක්.ඉතින් දැන් අපි බලමු මේ සුරෑපි රංගන ශිල්පිනියගේ ඔබ නොදැකපු දසුන් කිහිපයක්.
01.
02.
03.
04.
05.
06.
07.
08.
09.
10.
11.
12.
13.
14.
15.
16.
17.
18.
19.
20.