දිනේෂ් චන්දිමාල්ගේ සහ සුරූපි බිරිදගේ ඔබ වැඩිය දැකලා නැති ඡායාරූප පෙලක්
දිනේෂ් චන්දිමාල් කියන්නේ වෘත්තිමය ලෙස ශ්‍රී ලංකික ක්‍රිකට් ක්‍රීඩකයෙක් සහ ශ්‍රී ලංකාව වෙනුවෙන් වරින් වර සිටි නායකයෙක්ද වෙනවා. චන්දිමාල් ඔහුගේ ක්‍රිකට් වෘත්තිය ඇරඹුවේ ඔහුගේ පළමු පාසැල වූ
අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලෙන් පසුව ඔහු ඉගෙනිම් කටයුතු සදහා කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළු වීමත් සමග වයස අවුරුදු 17න් පහළ පාසල් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරීමට අවස්ථා උදා වුනා. 2008 වර්ශයේ දී විදුහලෙහි මුල් පෙළ ක්‍රිකට් කණ්ඩායමෙහි නායකයා වශයෙන් පත් කෙරුණු ඔහු එම තරග වාරයේ දී විදුහලට ජයග්‍රහණ 13 ක් හිමි කර දෙමින් ශ්‍රී ලංකා පාසැල් ක්‍රිකට් ඉතිහාසයේ නව සටහන් තබපු නායකයෙක්ද වුනා. ඒ වගේම 2009 වර්ශයේ දී වසරෙහි පාසැල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය හිමි කර ගන්නද දිනේශ් සමත් වුනා.පාසලෙන් ඉවත් වූ පසුව ඔහු ක්‍රිකට් සමාජයකට බැදුනා.එයිනුත් දක්ශකම් පෙන්වා ඉදිරියටම ආ ඔහු මේ වන විට මුළු ක්‍රිකට් ලොවම කතා වෙන කෙනෙක් වෙලා තියනවා.දිනේශ් මීට වසර කිහිපයකට පෙර විවාහ දිවියට පිවිසුනා ඒ “ඉසිකා ජයසේකර” කියන සුරෑපි යුවතියක් සමගයි.ඉතින් දැන් අපි බලමු මේ සුරෑපි බිරිදත් සමග දිනේශ් ගෙවන සුන්දර ජීවිතයේ ඔබ නොදැකපු අපූරු දසුන් කිහිපයක්.
01.
02.
03.
04.
05.
06.
07.
08.
09.
10.
11.
12.
13.
14.
15.
16.
17.
18.
19.
20.