දෙවනි ඉනිමේ අවන්තගේ අම්මා අමීශා හෙවත් අංජුලා රාජපක්ෂගේ සුන්දර ඡායාරූප පෙලක්
ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිනාටයක් වගේම ජනප්රියම ටෙලිනාටය අතරින් එකක් තමා මේ දෙරණ නාලිකාව හරහා විකාශනය වන “දෙවනි ඉනිම” ටෙලිනාටය කියන්නේ.ඉතින් ඒ හරහා පේක්ශකයන්ගේ ආදරය හා ජනප්රියත්වය ලබා ගත්ත “අමීශා”ගේ චරිතයට පණ පොවන ඇය නමින් “අංජුලා රාජපක්ෂ” යි.ඇය රංගන ක්රේශත්රයේ අවුරුදු 20ක පමණ පළපුරුදු ඇති දක්ශ රංගන ශිල්පිනියක්.ඇයගේ දක්ශකම් හමුවේ අවස්ථා කිහිපයකදීම අංජුලාට සම්මාන වලින් පිදුම් ලැබීමටද අවස්ථාව ලැබුනා.ඇය ජනප්රිය වුන තවත් ටෙලිනාටයක් තමා මීට අවුරුදු ගානකට පෙර ස්වර්ණවාහිනී නාලිකාව හරහා විකාශනය වූ “ඕලු” හි “උපේඛා”ගේ චරිතය එම ටෙලිනාටය මේ දින වලත් පේක්ශකයන්ගේ ඉල්ලමට අනුව නැවත විකාශනයක් ද සිදු වෙනවා.එම කතාවේ වගේම දෙවනි ඉනිම මාලාවේත් මුල සිටම ඇය දුශ්ට චරියතක් තමා රගපාමින් හිටියේ නමුත් ඇයගේ රෝගි තත්වයන් හේතුවෙන් දුශ්ට චරිතයෙන් මිදි අහිංසක කෙනෙක්ගේ චරිතයකට රංගනයෙන් දායක වෙනවා.සැබෑ ජිවිතයේත් පසු ගිය මාස කිහිපය තුළ උතුම් මව් පදවිය ලබා ගන්න අපේක්ෂාවෙන් හිටිය අංජුලාට දැන් මාසයකට පෙර පුංචි පුතෙකුගේ මවක් වෙන්න වාසනාව ලැබුනා.ඉතින් දැන් අපි බලමු අංජුලා ගෙවන සුන්දර ජිවිතයේ දසුන් කිහිපයක්.
01.
02.
03.
04.
05.
06.
07.
08.
09.
10.
11.
12.
13.
14.
15.
16.
17.
18.
19.
20.