ක්‍රෙඩිට් කාඩ්වල ගිනි පොලිය අඩු කරන්න ජනපතිගෙන් ඉල්ලීමක්
රටේ උද්ධමනය ඍණ මට්ටමට පත්ව තිබියදී සහ බැංකු පොලී අනුපාත ඉතා අඩු මට්ටමක පවතිද්දී ක්‍රෙඩිට් කාඩ්පත් (ණය පත්) සඳහා බැංකු මගින් අය කෙරෙන පොලිය තවමත් 28% ක් තරම් ඉහළ මට්ටමක පැවතීම ගැන පාරිභෝගික සංවිධාන ගණනාවක් සිය විරෝධය පළ කරයි.