ලංකාවේ එච් අයි වී ආසාදිතයින් ඉහළට මෙන්න ඔබ නොසිතූ හේතුව වෛද්‍යවරු හෙළි කරයි.
පසුගිය වසරේ මෙරටින් එච් අයි වී ආසාදිතයින් 694ක් වාර්ථා ඇවී ඇති අතර ඉන් සීයයට 88ක්ම පිරිමි පුද්ගලයින් බව ජාතික ලිංගාශ්‍රීත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්යක්ෂ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය වින්ද්‍යා කුමාරපේලි සැවසුවා.
කෙස් වෙතත් එම සීයයට 88 අතර බහුතරයක් සමලිංගික පිරින් බව ඔවුන් සමග කතා කිරීමේදී තහවුරු වුවත් එය සීයයට සීයයක් නිශ්චිතව කිව නොහැකි බවත් විශේෂ්‍ය වෛද්‍යවරිය සදහන් කළා.
එමෙන්ම පසුගිය වසරේ වාර්තා වූ රෝගීන්ගෙන් සීයයට 15ක්ම වයස අවුරුදු 15ත් 24ත් අතර අය වේ.
ඊට හේතුව ලෙස වෛද්‍යවරිය පෙන්වා දෙන්නේ ජංගම දුරකථන අතුලු නොයෙකුත් නවීන තාක්ෂණ ක්‍රම හරහා නව සම්බන්ධතා සහ සහකාරියන් මේ වසරේ 2024 ගත වූ මාස 11 තුළදී ඒඩ්ස් ආසාදිතයින් 500ක් පමණ වාර්ගා වී තිබෙනවා.