ආනයනික ලොකුලූනු බද්දට රජයෙන් කරපු දේ
ආනයනික ලොකු ලූනු සඳහා වන වෙළඳ බද්ධ අඩු කිරීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
ඒ අනුව මෙතෙක් රුපියල් 30ට තිබුණු මෙම වෙළඳ බද්ධ රුපියල් 10ක් දක්වා අඩු කර ඇත.