රන්මිල දසදහසකින් ඉහලට
දිනයේ දී වෙළඳපොළේ රන් අවුන්සයක මිල රුපියල් 786,523 ක් ලෙස සටහන් වනවා.
එය ඊයේ දිනයට සාපේක්ෂව රුපියල් 10,205 ක සැලකිය යුතු වැඩිවීමක්.
ඒ අනුව,
කැරට් 24 ග්රෑම් 1ක මිල – රුපියල් 27,750 ක්
කැරට් 22 – රුපියල් 25,440
කැරට් 21 – රුපියල් 24,290
කැරට් 24 රන් පවුමක මිල – රුපියල් 221,950
කැරට් 22 පවුමක් – රුපියල් 203,500
කැරට් 21 පවුමක – රුපියල් 194,250