විදේශ ප්‍රේශණ වැඩි වැඩියෙන් ගලාඑයි
නොවැම්බර් මාසය අවසන් වනවිට මෙරට විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය 10.4% කින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.
ඒ පසුගිය වසරේ එම කාල වකවානුවට සාපේක්ෂවය.
මේ වසරේ විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 5961.6 කි.