විසිහයේ ගුරුතුමී එක්ක පෙම්සුව විදිමින් සිටි සුලු සේවකයා හෝටල් කාමරෙන් රෝහලට
අගනගරයට ආසන්න ප්‍රධාන නගරයක තරමක් ප්‍රසිද්ධ පාසලකි.
මෙම පාසලට ලඟකදී පැමිණි ගුරුවරියක් වූ ඇය කා අතරත් ප්‍රසිද්ධියට පත්වන්නට වැඩි කලක් ගත නොවීය.
ඒ ඇය විදුහලේ ඕනෑම කටයුත්තකට තම උපරිම දායකත්වය දැක්වීමයි.
26 හැවිරිදි හුරුබුහුටි ඇය විවාහක දෙදරු මවක් වූ අතර ඇගේ සැමියා විදේශය රටක සේවය කල අයෙකු විය.
කා සමඟත් හොඳින් කතාබස් කරන මැය කවුරුත් නොසිතන ආකාරයෙන් විදුහලේ සේවය කල 53 හැවිරිදි සුලු සේවකයෙකු සමඟ අනියම් සබඳතාවයක් ගොඩනගා ගත්තාය.
මේ අතර අ.පො.ස සා.පෙළ විභාගය සදහා විදුහලේ අමතර පන්ති දිනපතා කාළ සටහනකට අනුව පැවැත්විණි.
දින දෙකකට පමණ පසු විදුහල්පතිට දුරකතන ඇමතුමක් පැමිණියේ අදාල සුලු සේවකයාගේ බිරිඳගෙනි.
“බලන්න ලොකු සර්, අමතර පන්ති දවසෙ මෙහෙම දෙයක් වෙලා” යනුවෙන් කථාව ආරම්භ කල ඇය අවසානයේ පවසා සිටියේ තම සැමියා අධි රුධිර පීඩනය හේතුවෙන් රෝහල් ගත කර සිටින බවයි.
මෙහි සත්‍යතාවය පරික්ෂා කල විදුහල්පතිට දැනගන්නට ලැබුණේ අමතර පන්ති පැවැත්වීමෙන් පසු සුලු සේවකයා සමඟ අදාල ගුරුවරිය නගරයේ ලැගුම්හලකට ගොස් ඇති බවයි.
අවසානයේ අදාල ගුරුවරිය ස්ථාන මාරුවක් ලබා විදුහලෙන් ගොස් ඇති අතර සුලු සේවකයා විදුහලෙන් ලැබුණු අපකීර්තිය මැද තවමත් එම පාසලේ සේවය කරනවාලු.
December 17, 2024 @ 5:33 pm
මෙය ඉතාම නිවැරදියි.
මහාචාර්ය යනු පදවියක් / තනතුරක්.
ආචාර්ය (Dr) යනු සුදුසුකමක් / උපාධියක්.
විශ්ව විද්‍යාලයේ ඉගැන්වීමේ යෙදෙන විට දරනුුුුලබන මහාචාර්ය තනතුර, එයින් ඉවත්වූ පසුව තම නමට ඉදිරියෙන් භාවිතා කිරීමේ යම් සදාචාරාත්මක ගැටලුවක් තියේ.
December 18, 2024 @ 7:14 pm
මා සිතන විදියට ඔබ බලයට පත්විමට පෙර ප්‍රකශ කරන ලද කාර්්‍යන් ඉටු නොවිම හේතුවෙන් විවිධ පාර්ශවයන් ඒවායින් අයුතු ප්‍රයොජන ගන්නා බවත් අප විසින් යම් ප්‍රකාශයක් සිදුකරාද එය එක එල්ලේ සිදුකිරිමට අවංක ඔබ වැනි කෙනෙක් පසුබට වන්නේ කුමන හේතුවක් මතදැයි කාටත් අවබෝධ විමක් නොමැත. යමි විදියකට දිගු කාලින සැලසුම් තියෙන්නට පුලුවන් එහෙත් ඔබ විසින් ප්‍රකාශ කල අන්දමට වචනයේ පරිසමාප්තයෙන් නිසි කලට නිසි දේ සිදු කිරිමෙන් තවත් අයෙකුට ඇතිවන අවිනිශ්චිත බාවය නැතිවන අතර සාම්ප්‍රදායික දේෂපාලන ක්‍රමයෙන් ඔබ ඔබ්බට ගිහින් පැවසු දේ නිසි කලට නිසි වේලාවට කරන ජනාධිපතිවරයෙක් බවට පත්විම සිදුවිම මගින් සමාජයේ වාසි බලන් ඉන්න අයට කිසිම ආකාරයකින් වැරැද්දක් කියන්න හේතු සාධක නැති වෙනවා. ඔබගේ දැක්ම අනුව මේ රට දියුණු කිරිමේ සැබැ පරමාර්ථයක් ඇත්නම් අනිවාර්යෙන් මේසේ සිදුවිය යුතුය.
1. සියලුම ක්ෂේත්ත්‍රවල මුල් පුටු ඔබට විස්වාසදායි පුද්ගලයන් පත් කල යුතුය.
2.කුමන ආකාරයේ ලෙන්ගතු කමක් අවංක බවක් පෙන්නුවද පැවති රජයේ කිසිම ඉහල තනතුරැ දරන පුද්ගලයන් වෙනස් කල යුතුය.
3.ඉහල තනතුරැ සදහා කාන්තාවන් වැඩි වශයෙන් යෙදවිම මගින් දුෂණ වංචාවන් අවම කර ගත හැක.
4.පොලිස් නිති පද්ධතිය උඩු යටි කුරැ කොට මත් ද්‍රව්‍ය ජාවාරම සහ මුලින්ම අතු ගා පාතාලය සම්පුර්ණයෙන් නැති කල යුතුය.
5. රටේ දැනට සිදුවි ඇති පාස්කු ප්‍රහාර වැනි මුලික නඩු විමර්ශනය සදහා විශේෂ කමිටුවක් මගින් සිග්‍රයෙන් එහි අවසන් ප්‍රතිපලය ලැබෙන ක්‍රමවේදයකට ගොස් වැරදි කරැවන්ට දඩුවම් ලබාදිම කල යුතුය.
6.රජය පවත්වා ගෙන යාමට බොරැවට මඩ ප්‍රචාර සිදු කරන්නන්ට දැඩි නිති ක්‍රියාමාර්ග ගෙන පසුබිම පිරිසිදුව තබාගන්න.
7. ප්‍රාථමික අධ්‍යාපනයේ කුඩා කල සිට එකිනෙකාට ගරැ කරන සමාජයක් බිහි කිරිම උදෙසා නව නිර්දේෂයක් අනුව සැම ලමයෙකුටම එක සේ අධ්‍යාපනයක් ලැබෙන පරිදි අවශ්‍ය කටයුතු සලස්වන්න.
8.සැම පාසලක්ම එකම විදියේ පහසුකම් සලසා ලගම පාසල තමන්ට හිමි පාසල බවට පත් කිරිම.
9.සැම ක්ෂේස්ත්‍රයකම අල්ලස නවතා කාර්්‍යකෂම සේවාවකට අවශ්‍ය system change එකක් කිරිම.
10. මුලික අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඔබ පොරොන්දු වු ආකාරයට අඩු කිරිම.
11. තෙල් මිල අඩු කර එම අඩු විමේ ආලාභය වෙනත් ආදායම් මාර්ග ඔස්සේ පියවා ගැනිම.
12. දැනට පරිපාලනයේ සිටින සියලුම දෙනා බොහෝ විට වෙනත් පාර්ශවයන්ට වක්‍රාකාරයෙන් රජයට විරැද්දව ක්‍රියාවන් සිදු කිරිමේ වැඩි සම්භාවිතාවක් පවතින බැවින් එසේ සිදු නොවිමට වග බලාගන්න.
13. මෙරටේ එක් ආසනයක් හිමි පුද්ගලයෙක් ජනාධිපති කෙනෙක් බවට පත් වු රටකි. එය නිකන් සිදු වුයේ නැත. යම් යම් දේවල් කුමන්ත්‍රණ අනුව සිදුවිය යුතුය. එම කණ්ඩායම් දැනටත් නිකරැනේ සිටින්නේ නැත. විවිධ ක්‍රම ඔස්සේ නැවතත් යම්යම් ක්‍රියාවන් සිදුකරනු ඇත. එම නිසා හොර වංචා කරැවන් වැඩි කාලයක් නිදැල්ලේ සිටිම ඔබටම ආසිදායක වනු ඇත.
14. සියලු වැරදි කරැවන් නිදැල්ලේ වැඩි කාලයක් නොතබා කඩිනමින් ඔවුන් සිරගත කිරිමට ක්‍රියාමාර්ග ගැනිම.
15. සැම හිස් ඉඩමකම වාගා කටයුතු සිදුකිරිමට පෙලබවිම.
16. සෞඛ්‍යාරක්ෂිත ආහාර පාන පමණක් මෙරටට ගෙන්විමට නිති සකස් කර ඒවා ක්‍රියාත්මක කිරිම.
17. පාරිභෝගික අධිකාරිය නිසි අන්දමින් බල ගැන්විම.
18. ජාතික ලොතරැයි මණ්ඩලයේ ප්‍රධාන දිනුම් සැබැවටම අහබු ලෙස මහ ජනයා අතට පත්වනවාද කියා සොයා බැලිම.
19. දිනකට ලොතරැයි වර්ග කිහිපයක් වෙනුවට එක් ලොතරැයියක් පමණක් දිනකට බිහිවන ජයග්‍රහකයන් ප්‍රමාණය වැඩි කිරිමෙන් රජයට වැඩි ආදායමක් සහ දිනකට වැඩි සංඛ්‍යාවක් දියුණු විමේ සම්භාවිතාව වැඩිවිම මගින් ටිකට් පත්වල අලෙවිය වැඩිවිම.
20. පොදු ප්‍රවාහනය ශක්තිමත් කර ජනාකිර්න ප්‍රදේශ තුලට පෞද්ගලිකවාහන ඇතුලු විම වැලැක් විම.