අලුත් වාහන සාධාරන මිලට දෙන්න පුලුවන්
වාහන සිහිනයක් තියෙන හැමෝම මෙච්චර දවසක් බලාගෙන හිටියේ වාහනයක් ගන්න ලැබෙන්නේ කවදාද කියන එක ගැන.
එම සිහිනය මල් ඵල ගන්වමින් වාහන ආනයනය කිරීමට පනවා තිබූ සීමා යම් තාක් දුරකට ලිහිල් කරන්න අද කටයුතු කළා.
ඒ අනුව අද සිට නැවතත් වාහන ආනයනය කිරීමට හැකි බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරින්චගේ පවසනවා.
උපුටාගැනීම: හිරු ගොසිප්