පුතාට ඇඩෙන්නම පොලිසි ගිය පුතාගෙන් අම්මා අහපු ප්රශ්නය
දිනුක ගමේ දක්ෂ කොල්ලෙක්. ගුරුවරු කියන්නේ “මේ කොල්ලා දවසක ලොකු තැනකට යයි” කියලා. ඒත් ගෙදර තත්වේ වෙනස්. තාත්තා නැහැ. අම්මා කුලී වැඩ කරලා කොල්ලව උගන්වනවා. දිනුකගේ හිතේ එකම හීනෙ — අම්මව දුකින් ගලවන්න. ඒත් නගරෙට උසස් පෙළ පන්ති යන්න පටන් ගත්තම ජීවිතේ වෙනස් වුණා. එතන හම්බුණා අලුත් යාළුවෝ. මුලින් සිගරට්. “මචං එකක් ගැහුවට මොකුත් වෙන්නෙ […]
