බිරිදගේ හොර ඇල්ලූ සැමියාගේ නුවන
නගරයේ අර්ධ රාජ්‍ය ආයතනයක සේවය කළ විසි අට හැවිරිදි වියේ පසු වූ කාන්තාවකි. රැකියාවට පැමිණ වසර තුනකින් පමණ ඇය විවාහ දිවියට ඇතුළත් වූවාය. ඇයගේ සැමියා ඇයට අවශ්‍ය පරිදි සොයාගත් කෙනකු නොව මවුපියන්ට ඕනෑ විදිහට සොයා දුන් කෙනකු විය. එහෙත්, මංගල උත්සවය ජයටම පැවැත්විණ. ආයතනයේ ප්‍රධානියා ඇතුළු යහළු යෙහෙළියෝ රැසක් ද මංගල උත්සවයට පැමිණ සිටියහ. මංගල […]
