අත්‍යාවශ්‍ය භාන්ඩ කිහිපයක මිල පහලට
ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල පහළ දැමීමට තීරණය කර ඇත. ඒ අනුව පහත සඳහන් අත්‍යවශ්‍යය භාණ්ඩ වල මිල පහත දමා ඇත.
ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල පහළ දැමීමට තීරණය කර ඇත. ඒ අනුව පහත සඳහන් අත්‍යවශ්‍යය භාණ්ඩ වල මිල පහත දමා ඇත.
විදේශ ගමන් බලපත්‍ර අයදුම්පත්‍ර සඳහා දිනයක් සහ වේලාවක් කල්තියා වෙන්කරවා ගත හැකි ඔන්ලයින් ක්‍රමයක් සකස් කිරීමට පියවර ගෙන ඇති බවත්, එය ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවත් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසනවා. විදේශ ගමන් බලපත්‍ර මිලදී ගැනීම සඳහා ටෙන්ඩරය පිරිනමනු ලැබූ විදෙස් ආයතනය සමඟ ඇති කර ගෙන තිබූ ගිවිසුම් ප්‍රකාරව ‘P’ කාණ්ඩය යටතේ හිස් ගමන් බලපත්‍ර මේ […]
විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් ගමන් ගත් බස් රථයක් අද (01) උදෑසන 7.45ට පමණ පෙරළීගොස් අනතුරක් සිදුව තිබෙනවා. බදුල්ල – මහියංගන ප්‍රධාන මාර්ගයේ තුන්වන හා හතරවන කිලෝමීටර් කණු අතර පිහිටි වේල්ලක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ. අනතුරෙන් සිසුවියන් 02 ක් මියගොස් ඇති අතර, තවත් සිසුන් 35 ක පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර ඇති […]
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව අඩු වූ මිල සහ නව මිල පහතින්. * පෙට්‍රල් 95 – රු. 06 කින් (නව මිල රු.371) * සුපර් ඩීසල් – රු. 06 කින් ( මිල රු.313) මිල නොවෙනස් වන ඉන්ධන වර්ග: * පෙට්‍රල් […]
අද(31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝදනය කර තිබේ. ඒ අනුව ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල පහළ දමා ඇත්තේ රුපියල් 06 කින් ය. එහි නව මිල රුපියල් 371කි. සුපිරි ඩීසල් ලීටරයක මිල ද රුපියල් 06කින් අඩු කර තිබේ. ඒ අනුව සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 313කි. ඔක්ටේන් 92 පෙට්‍රල්, […]
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබා දී තිබූ ආරක්ෂාව අඩු කර තිබෙනවා. ඒ, ප්‍රභූ ආරක්ෂාව සඳහා නිලධාරීන් අනියුක්ත කිරීමේ කමිටුව විසින් ගන්නා ලද තීරණයකට අනුවයි. ඒ අනුව නිලධාරීන් සංඛ්‍යාව 60ක් දක්වා අඩු කර තිබෙනවා. වාහන සංඛ්‍යාව ජීප් රථ දෙකක්, යතුරුපැදි දෙකක් සහ ත්‍රීරෝද රථයක් දක්වාද අඩු කර ඇති බවයි පොලීසිය පැවසුවේ. ඒ අනුව අතිරික්ත නිලධාරීන්ගේ […]
ප්රජාතන්ත්රවාදී හඬ පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර අපේක්ෂක රන්ජන් රාමනායක මහතා විසින් ජනාධිපතිවරයා වෙත යොමු කරන ලද ලිපියක් සමාජ ජාල වල හුවමාරුවෙන් ඇත. ඔහු එමඟින් ඉල්ලා ඇත්තේ තම ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ තීරණය වසර දෙකකින් අඩු කරන ලෙසයි. එම ලිපිය සමාජ ජාලවල හුවමාරුවීම සම්බන්ධයෙන් වහා අවධානය යොමු කළ යුතු බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක රවී […]
මාසික ඉන්ධන මිල සංශෝධනය අදට යෙදී ඇත. ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට නියමිතය. මේ වන විට ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 311ක්, සුදු ඩීසල් ලීටරයක් රුපියල් 283ක්, ලංකා සුපිිරි ඩීසල් ලීටරයක් රුපියල් 319ක්, භූමිතෙල් ලීටරයක් රුපියල් 183ක් වෙයි.
බිත්තරවල උපරිම සිල්ලර මිල රුපියල් 37ක් ලෙස පවත්වා ගැනීමට බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය හා තොග වෙළෙඳුන් එකඟතාව පළකර තිබේ. ඒ, වෙළඳ අමාත්‍යාංශයේ ලේකම් M.M නයිමුදීන් මහතා සමග පැවති සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙසයි. ඒ අනුව ඉදිරියේදී එම මිල ඉක්මවා බිත්තර අලෙවි නොකිරීමට අදාළ උපදෙස් ලබාදුන් බව අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේ ය. මේ අතර විශේෂ ආහාර ප්‍රතිපත්ති කමිටුවක් ස්ථාපිත […]
පළමු අයවැය ලේඛනයෙන්ම රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. මේ අතර රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද ඊයේ අදහස් පළ කළා.