කටුනායක ගුවන්තොටුපලට බෝම්බ බියක් ඇතිකල පිය පුතු කොටු වෙයි
කටුනායක බණ්ඩාරණායක ගුවන් තොටුපොළට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන බවට අසත්‍ය තොරතුරක් ලබාදීමේ සිද්ධියකට අදාළ සැකකරුවන් දෙදෙනකු මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් පෙරේදා (28 වැනිදා) අත්අඩංගුවට ගෙන තීබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වාරියපොළ ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි තරුණයකු හා ඔහුගේ පියා බව මීගමුව කොට්ඨාසයේ උසස් නිලධාරියකු සඳහන් කළේය. සැකකාර 30 හැවිරිදි තරුණයා මානසික රෝගී තත්ත්වයකින් […]
